KCC Ground Floor (Miniso)

AnuradhaRa

Well-known member
  • කෙල්ලො කොල්ලො තමා බන් එකේ ගොඩක් ඉන්නේ. කොල්ලොන්ගේ දත් ගලවනවා හිටන් කෙල්ලො.

    කමක් නෑ බං. කෙල්ලගෙ අරක ලෙවන්ඩ දෙනවනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • වැල්ලවිදීය පල්ලිය ලග ත්‍රීවීල් පර්ක් එකෙන් තියන්නම්.

    උඹ කොහොමද වැල්ලවීදිය පල්ලිය දන්නෙ :confused:
    උඹත් අපේ පළාතෙද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කමක් නෑ බං. කෙල්ලගෙ අරක ලෙවන්ඩ දෙනවනෙ..
    කවුද බ්නන් සල්ලි දීලා ඒක ලෙවන්නේ.. අපි නම් කොල්ලො කාලේ දිව දානවට අපිට සල්ලි දුන්නා. :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ කොහොමද වැල්ලවීදිය පල්ලිය දන්නෙ :confused:
    උඹත් අපේ පළාතෙද?
    ම්ම නොදන්න පලාත් කොහෙද බන් ලන්කවේ. ( අපේ නන්ගි ඉන්නේ මීගමුවේ )
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :D :D :D
    අනේ උඹලට ඔච්චර සල්ලිනං
    මට රුපියල් 2000ක් දියං
    මට සල්ලි නැ බන්.. වයිෆ්ට නම් තියන පාටයි. මාත් 2000ක් ඉල්ලුවා. තාම පස් උනේ නැ.. :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ane manda ban.
    ඔක හදන දවස්වල ඔක බලන්න චීන හරි ජපන් හරි සෙට් එකක්ම ඇවිත් හිටියා. උන් තමා ඔය රැක්ස් එහෙම එසෙම්බල් කලේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මට නංඟිව සෙට් කරල දියං... :P
    මම හිතුවා ඊලග ප්‍රශ්නේ ඔක කියලා.. සෙට් වෙලා තමා ඔය මීගමු ඉන්නේ.. කොල්ලා මීගමුවේ. කුරණ..
     

    AnuradhaRa

    Well-known member
  • මම හිතුවා ඊලග ප්‍රශ්නේ ඔක කියලා.. සෙට් වෙලා තමා ඔය මීගමු ඉන්නේ.. කොල්ලා මීගමුවේ. කුරණ..

    බෝලවලාන දන්නවද?
    මම කසාද බැඳල ඉන්නෙ එහෙන්...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මට උඩු දැන් ඒකෙ ඩෙන්ටල් එකකුත් දාලද
    අනස්තෙටික් නැතුව ගලොනව හක්කේ දත් කෙල්ලො.. 10ට වගේ යමන්.. ආයේ 2-5 අතර යමන්.. පට්ටා..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,064
    2
    116,271
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනස්තෙටික් නැතුව ගලොනව හක්කේ දත් කෙල්ලො.. 10ට වගේ යමන්.. ආයේ 2-5 අතර යමන්.. පට්ටා..

    මමත් දෙතුන් පාරක් එලියෙන් බලන් ගියා ඇතුලෙ තියෙන ඒව ගැන අයිඩියා එකක් ගන්ඩ අමාරුයි TV,Laptops,Phones වගේ නෙවෙයි නිසා :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමත් දෙතුන් පාරක් එලියෙන් බලන් ගියා ඇතුලෙ තියෙන ඒව ගැන අයිඩියා එකක් ගන්ඩ අමාරුයි TV,Laptops,Phones වගේ නෙවෙයි නිසා :lol:
    ටෙඩිලා තමා.. ලවර් ශොප් එකේ බඩු තම තියෙන්නේ හයි ප්‍රයිස් වලට.