මචංලා ඩයලොග් එකේ හයර් එකත් එක්ක වෑන් එකක් තියෙනවා. ඉක්මනට විකුනනවා. ලීසිං එකක් තියෙනවා. ඒක ඉවර කරලා දෙනවා. නැත්තං ඒකත් එක්කම දෙනවා. මාසෙට 110000 වඩා ගන්න පුලුවන්. රියදුරු තෙල් ඩයලොග් එකෙන් දෙනවා. අවුරුද්ද 2010.
Year 2010gana keeyada lees aka keeyada photos tikak danna
ඩයෙලාග් ඒෙක් අැග්රමන්ට් ඒක ඉවර ෙවන්න ලග අැති
Ehema ketha wada na bn. E wage marala age gahama ekek newe mama.
machan dialog eken kiyak gewanawada masekata ?
oka padui bn anika silver... 4doors ekakda? silver paint eka tikak amarui bn company danna.. white wagenam ela.. meka balapanko http://ikman.lk/en/ad/toyota-kdh-200-2011-for-sale-galle
Hire ekata dala bn thiyenne. Meka 200 wenna be. 200 awe na 2007n passe. TRH ewa nam awa. Eka market adui.