KDH 201 2015 flat Roof

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මචන්ලා මට KDH 200 flat Roof එකක් Brand New ගෙන්න ගන්න ඕනේ... එතින් මට ඔයාලගේ එකට උඩවූ ඕනේ.. වාහන ගෙන්නන හොද කෙනෙක් ඉන්නවනම් මට අ කෙනාගේ contact no එක හරි විස්තර ටික හරි දෙන්න... ජපන් වල හැප්පිලා කුඩු පට්ටම් උණු ඒවා හදපු එකක් නම් එපා...බ්‍රෑන්ඩ් නෙව් condition ඕනේ...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කඩ්ඩ බැරි එකා;19685948 said:
    creed1 කියල එකෙක් ඉන්නව උගෙන් අහල බලපන්.

    ඕක හොද එකා කිව්වට පට්ට ලොකු සීන්. අපි ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දැම්මත් පයිසෙකට මායිම් කරන්නෑ. :growl:

    හා හා කමක් නෑ ඌටත් හොදක් වෙනවනම් උබටත් හොදක් වෙනවනම්

    මෙන්න කතා කරපිය.

    0772406462
    0714371754

    මතක ඇතිව කියපන් කඩ්ඩ බැරි එකාය කියල නම්බරේ දුන්නේ කිරියේ. :angry::angry::angry:
     
    • Like
    Reactions: creed1

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ahuwenna nam epa.
    mata wunu hinda kiyanne.
    fit ekak.
    aragena stafford eken inspection karaddi pipassa heppila kiwwa.

    sale kaaraya office eke piruwana potha thiyagena waahana wikunanne.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    KDH 200 beri wei...KDH 201 puluwan wei..ahala balapan creed 1 gen...



    mokada ban hadissiya wahana mila yanawda thawa?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කඩ්ඩ බැරි එකා;19686962 said:
    ඕක හොද එකා කිව්වට පට්ට ලොකු සීන්. අපි ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දැම්මත් පයිසෙකට මායිම් කරන්නෑ. :growl:

    හා හා කමක් නෑ ඌටත් හොදක් වෙනවනම් උබටත් හොදක් වෙනවනම්

    මෙන්න කතා කරපිය.

    0772406462
    0714371754

    මතක ඇතිව කියපන් කඩ්ඩ බැරි එකාය කියල නම්බරේ දුන්නේ කිරියේ. :angry::angry::angry:

    අඩෝ අඩෝ මගේ ලොකු සීන් නෑ . උබලට පහුවෙලා හරි REPLY කරනවා නේ බන්. පොඩ්ඩක් වෙලා යනවා මචන් වැඩ වැඩි නිසා .
    එල එල තැන්ක්ස් මචන්.. :confused::confused::confused:.