යාලු මම අද ගත්ත KDK FAN එකක්. ORIGINAL කියල දුන්නේ. ඒත් ඇන තද කරන්න බෑ පොට යනව. මේකෙ මචං මැනුවල් පවා සිංහලෙනුත් තියෙනව. මට සැකයි මේක ෆේක්ද කියල?
ලොකුම සැකේ මේකෙ SLS කියල ගහල තියෙනව. පිට රට ගහන ඒවට SLS නෑනේ?
අයිඩියා එකක් නැද්ද? මේක ෆේක් එකක් නම් මම ඉන්නේ ගේම ඉල්ලන්න.