KDK fan එක original ද fake ද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචං මේ ෆෑන්වල මොකක් හරි ස්කැම් එකක් යනව. දැන හැම තැනම තියෙන්නේ දම්රෝ, සිංගර් වගේ හැම තැනම ඉදන් පොඩි පොඩි කඩවල පවා එකම ෆෑන් එක අර ගෙඩියෙ ඩිසයින් එක විතරයි වෙනස්. එක එක නම් වලින් එන්නේ එකම ෆෑන් එක. මැලේසියාව ගහනවයි කියන එක.

    වැඩේ තියෙන්නේ KDK එක ගත්තත් Panasonic ගත්තත් එකම ෆෑන් එක ඩිසයින් එක සහ බ්‍රෑන්ඩ් එක විතරයි වෙනස්. ඒක කොහොමද වෙන්නේ? panasonic පවා වෙන රටක වෙන කම්පනියක හදන ඒවට උන්ගේ නම ගහල එවනවද?

    පැනසොනික් ෆෑන් එකේ මැනුවල් එකේ හැබැයි සිංහල නැ. sls ගහල නෑ.
    kdk company eka Panasonic eken gatta kiyala dakka elakiri ekema
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    kdk company eka Panasonic eken gatta kiyala dakka elakiri ekema
    එහෙමද? මට පැනසොනික් එක ටිකක් අල්ලල ගියා kdk එකට වඩා. kdk එකේ sls මගුලක් ගහල තියෙනව. ලංකාවෙ හදනවද දන්නෑ. අනික පැනසොනික් එක ලස්සනයි.

    අනිවාර්යෙන්ම බ්ලේඩ් මදේට සවි කරද්දි පරිස්සමට කලබල නොවී කරන්න ඕන. ඇනවල පොට ගිහින් විනාස වෙනව. ඒකට මම අයින් කර පරන kdk ෆෑන් එක. රත්තරන් පාට මහත ඇන. ප්ලාස්ටික් උනත් පට්ට හයියයි ෆෑන් එකත් බරයි. අතට ගත්තම කොලිටි එක තේරෙනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙමද? මට පැනසොනික් එක ටිකක් අල්ලල ගියා kdk එකට වඩා. kdk එකේ sls මගුලක් ගහල තියෙනව. ලංකාවෙ හදනවද දන්නෑ. අනික පැනසොනික් එක ලස්සනයි.

    අනිවාර්යෙන්ම බ්ලේඩ් මදේට සවි කරද්දි පරිස්සමට කලබල නොවී කරන්න ඕන. ඇනවල පොට ගිහින් විනාස වෙනව. ඒකට මම අයින් කර පරන kdk ෆෑන් එක. රත්තරන් පාට මහත ඇන. ප්ලාස්ටික් උනත් පට්ට හයියයි ෆෑන් එකත් බරයි. අතට ගත්තම කොලිටි එක තේරෙනව.
    මම නම් ලස්සනට හයි කලේ බන්. ඉලෙක්ට්‍රිසිට් වැඩියෙන් යනව. ටේබල් ෆෑන් ගන්න රූම් වලට. සාලෙට නම් අවුලක් නැහැ