KDU රෝහල දීපු ආතල් එක මෙන්න

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?
     
    • Like
    Reactions: silent one

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    KDU එක කොහොමත් ආතල් තමයි දෙන්නේ.
    2018 දී විතර මම කැස්සක් ඇවිත් බෙහෙත් ගන්න ගියා. එතන හොදයි කිව්ව නිසා. දවස් 3ක් විතර තිබ්බ කැස්සක්.
    දොස්තරයා match එකක් බලනවා ෆෝන් එකේ. බලල තමයි බෙහෙත් දෙන්නේ.
    කැස්ස දවස් තුනයි මට කියපි ලය රෝහලට යන්න කියලා උගේ යාලුවෙක් ඉන්නවා කියාලා. බෙහෙත් දුන්නෙත් නැ.
    මම එනගමන් pvt hospital එකකින් බෙහෙත් අරන් ආව. දවස් දෙකෙන් හොඳ උනා.

    මන් අදුරන කෙනෙක් delivery එකට ගිහින් දොස්තරලා පිස්සු නටලා තිබ්බා. අම්මටයි ලමයටයි දෙන්නටම සිහිය නැතුව ICU දාන තැනටම වැඩේ සෙට් කරලා.

    එළියේ process එක හොඳයි. පෝලිම එහෙම ගානට තියෙනවා ප්රිරිසින්දුයි. දොස්තරලා නම් මෙලෝ රහක් නැ. මම නම් ජිවිතේට ඔය ලබ්බට යන්නේ නැ. ඊට හොදයි තව ටිකක් එහා තියෙන කළුබෝවිල.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    දන්න කියන කිසිම එකෙක්ව KDU hospital එකට නම් අරන් යන්න එපා. තාත්තගෙ තුවාලෙකට මම එක්කන් ගිහින් මේ යක්කු තුවාලෙ තිබ්බ තත්වෙට වඩා හොදටම වැඩි කලා. අන්තිමට හොදට තිබ්බ තුවාලෙට සැල්මොනෙල්ල ඉන්ෆෙක්ශන් එකකුත් ආව මේ යක්කුන්ගෙ නොසැලකිල්ල නිසා. කිසිම වැඩකට නැති තැනක්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අප්පෝ එපාම කරපු හොස්පිටල් එකක්, එක පාරක් රෑ 9.00ට විතර ගැනු කෙනෙක්ව ගේනාවා, බාත්රූම් ඒකේ ලිස්සල වැටිලා ඔලුව වැදිච්ච, මේ ගැනු කෙනා අමාරුවෙන් මද සිහියෙන් කෙදිරිගග ඉන්නවා රෝද පුටුවකට වෙලා ඩොකේක් නැ කියපන්කො, විනාඩි විස්සක් විතර ඉදල ගෙනාපු මිනිස්සුම කළුබෝවිල අරන් ගියා, සීන් එක කියන්නේ හිටපු ඩොකා කොහේ ග්හිල්ලද කියන්න එකෙක්වත් දන්නේ නෑ, උන්ට උවමනාවකුත් නෑ call එකක්වත් දෙන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මොකද්ද බන් ඒ විකාරෙ දෙකෙන් පස්සෙ ඩොක්ටස්ල නෑ කියන්නෙ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඕක army එකෙන් පාළනය වෙන hospital එකක් ද?
    අපෝ දන්න කියන කෙනෙක්ව යවන්න එපා, ගූ 70i, ඉන්න doctors ලත් නිකන් පන නෑ වගේ වැඩ කරන්නේ, අනික මේ හොස්පිටල් එකේ accident ward එකක් නෑ, කොච්චර අමාරු ලෙඩෙක් ගෙනාවත් opd තමයි,
     
    • Like
    Reactions: kinkon

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?

    ඒ මිනිස්සු කරන්නේ කරන්න පුළුවන් උපරිමය..

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපෝ දන්න කියන කෙනෙක්ව යවන්න එපා, ගූ 70i, ඉන්න doctors ලත් නිකන් පන නෑ වගේ වැඩ කරන්නේ, අනික මේ හොස්පිටල් එකේ accident ward එකක් නෑ, කොච්චර අමාරු ලෙඩෙක් ගෙනාවත් opd තමයි,
    Army එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එහෙනම් ලන්කාවෙත් දැන් තියෙන්නෙ තලේබාන් පාලනයක් නේද

    මිලිටරිපාලනය
    මිනිස්සු මැරෙන එක ගානක් නෑ
    Taleban rule in SL. Only dress and language different
    ------ Post added on Aug 19, 2021 at 7:19 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    එහෙනම් ලන්කාවෙත් දැන් තියෙන්නෙ තලේබාන් පාලනයක් නේද


    Taleban rule in SL. Only dress and language different
    ------ Post added on Aug 19, 2021 at 7:19 PM

    ඔව්.කොන විතරයි කපල නැත්තෙ
     
    • Sad
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔව්.කොන විතරයි කපල නැත්තෙ
    ඒ කියන්නෙ මෙහෙ දැන් තියෙන්නෙ කොන නොකැපු Taliban පාලනයක්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Army එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද

    Army එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද?
    Government, army ඩොකාලා ගොඩාක් ඉන්නවා, අනිත් අයත් ඉන්නවා. Opd එකට chanelling charges, medicine charges ගන්නවා, ජයවර්ධනපුර හොස්පිටල් එක වගේ, එත් kdu එකට වඩා ජයවර්ධනපුර 1000 කින් හොදයි
     
    • Like
    Reactions: kinkon and U-tag

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙනම් ලන්කාවෙත් දැන් තියෙන්නෙ තලේබාන් පාලනයක් නේද


    Taleban rule in SL. Only dress and language different
    ------ Post added on Aug 19, 2021 at 7:19 PM
    තලේබාන් දරුණුයි බන් ශරියා පාලනේ
    ලංකාවෙ තියෙන්නෙ තලේබාන් පාලනයක් නෙවෙයි පාලනය කරන්න හරිහමන් එකෙක් නැතිකමක්