අපෝ දන්න කියන කෙනෙක්ව යවන්න එපා, ගූ 70i, ඉන්න doctors ලත් නිකන් පන නෑ වගේ වැඩ කරන්නේ, අනික මේ හොස්පිටල් එකේ accident ward එකක් නෑ, කොච්චර අමාරු ලෙඩෙක් ගෙනාවත් opd තමයි,ඕක army එකෙන් පාළනය වෙන hospital එකක් ද?
දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?
Army එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද?අපෝ දන්න කියන කෙනෙක්ව යවන්න එපා, ගූ 70i, ඉන්න doctors ලත් නිකන් පන නෑ වගේ වැඩ කරන්නේ, අනික මේ හොස්පිටල් එකේ accident ward එකක් නෑ, කොච්චර අමාරු ලෙඩෙක් ගෙනාවත් opd තමයි,
ඒ මිනිස්සු කරන්නේ කරන්න පුළුවන් උපරිමය..
Taleban rule in SL. Only dress and language differentමිලිටරිපාලනය
මිනිස්සු මැරෙන එක ගානක් නෑ
එහෙනම් ලන්කාවෙත් දැන් තියෙන්නෙ තලේබාන් පාලනයක් නේද
Taleban rule in SL. Only dress and language different
------ Post added on Aug 19, 2021 at 7:19 PM
ඒ කියන්නෙ මෙහෙ දැන් තියෙන්නෙ කොන නොකැපු Taliban පාලනයක්ඔව්.කොන විතරයි කපල නැත්තෙ
Army එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද
Government, army ඩොකාලා ගොඩාක් ඉන්නවා, අනිත් අයත් ඉන්නවා. Opd එකට chanelling charges, medicine charges ගන්නවා, ජයවර්ධනපුර හොස්පිටල් එක වගේ, එත් kdu එකට වඩා ජයවර්ධනපුර 1000 කින් හොදයිArmy එකෙන් ද control වෙන්නේ නැත්නම් රාජ්‍යයේ සමානය රෝහල වගේ ද?
තලේබාන් දරුණුයි බන් ශරියා පාලනේඑහෙනම් ලන්කාවෙත් දැන් තියෙන්නෙ තලේබාන් පාලනයක් නේද
Taleban rule in SL. Only dress and language different
------ Post added on Aug 19, 2021 at 7:19 PM