KDU Hospital එකේ ඩෙන්ටල් එක හොඳයිද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    මචන්ල, KDU Hospital එකේ dental එකේ වැඩ අව්ලක් නැද්ද? උදේ තියෙන clinic එකේදී free කරනවා කියල කියන්නේ. Treatments ගත්තු අය ඉන්නවා නම් විස්තර කියන්නකෝ.

    Ps: මෙතන අවුල් නම් ඔයාලට recommend කරන්න පුළුවන් හොඳ තැනක් කියන්න. TIA ✌️

    Bump
    ------ Post added on Apr 17, 2025 at 11:59 AM
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    Dethun denekugen aranchi kala, dental nam gihin na kiwwa, habai opd ekei eyala giyapu welawal wala service ekai chatar kiwwa. Dental eketh me wagema wenna athi kiwwa ahapu aya (Dental ekata gihin na eyala). Not recommended kiyala kiwwe 😶