Keells Fried Chicken

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උන්ගෙ මස් මාළූ ෆ්රෙශ් කියලා විකුණන ඒවා දැක්කම කියන්න පුලුවන් ජරාව කියලා .
    මට නම් අප්‍රිය හිතෙනවා . ඒ පැත්ත මග ඇරලා යන්නෙ මම නම් .

    ඉතිං බදින ඒවා හිතා ගනින . හොඳ මස් ලෑල්ලකින් අරගෙන බැදන් කාපන්
     
    • Like
    Reactions: Honda.putha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,620
    47,961
    113
    Fried Chicken GIF
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,800
    28,175
    113
    Chicken deep fry කරලා දවසක් තියලා කෑවාම තමා රහා. බොරු නම් බලපන් එවලෙ හදලා දෙන bbq එකට වඩා අර කොත්තු කඩවල තියෙන fry කරපු කෑල්ල රසයි. ගෙදර උනත් රෑ බැදලා උදේ කද්දී රස වෙනස්. Fried rice උනත් same