Keetaya season 3

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mama Keetaya season 3 eka bala bala hitiya රන් කතා සයුර kiyana Youtube channel eke. Iye episode 7k balala ada ithuru tika balanna hadanakota youtube eken badu ayin karala. Kawruhari langa tiyenawanan dennako season 3 ekata link. Loku udawwak...
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    @Kalegana දාන ඒවා මේකේ youtube කරන හිඟන්නෝ ගෙනිහින් youtube upload කරනවට හොඳම වැඩේ..ඔය කීටයා ටෙලිනාට්‍ය හැම ඵකකම rights තියෙන්නේ ති.නා ට..ඵයාගේ පුතාල නිකන් ඉන්නේ නෑ ඕවා දැක්ක ගමන් බඩු හරි. 😅😅😅
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,829
    113
    33
    Kalutara
    ඕක ටොරානා චැනල් එකේ දානවා. ඉඳපන්. තාම සීසන් 2 යන්නේ ටොරානා එකේ. ඊළඟට සීසන් 3 - 4 - 5 - 6 වෙනකන් දායි.