Kelani Valley Railway(කැලණිවැලි දුම්රිය) page-facebook

codemaster

Member
Mar 31, 2008
40
2
0
Kelani Valley Railway(කැලණිවැලි දුම්රිය) page-facebook

1738791663008795
හලෝ කස්ටිය,
කැලණිවැලි රේල් පාරේ දුවන කෝච්චි වලටම වෙන් වෙච්ච fb page එකක් තියෙනවා. අනිත් railway page ඔක්කොම වගේ පොදු ඒවනේ. වැහි වැහැපු page අතරේ මේක වෙනස් කියල හිතුන මොකද කැලණිවැලිය ගැන දේවල් දාන නිසා. කෝච්චි අමාරුව තියෙන කස්ටිය Like එකක් දාලා සෙට් වෙන්න. මෙන්න ලින්ක් එක.
:rolleyes:
https://www.facebook.com/KelaniValleyLine

1738791663008795
 

Attachments

  • kv123.jpg
    kv123.jpg
    70.1 KB · Views: 90
Last edited:

codemaster

Member
Mar 31, 2008
40
2
0
ow ban kv line eka elakiri wage handala ganna ona. meka thama develop wenna ona trak eka..monaa unath dan siddawena vadapiliwalanam hondayi.
 

codemaster

Member
Mar 31, 2008
40
2
0
සිරිපාල ලොක්ක ඕකට paper එකක් හදලා පාර්ලිමේන්තුවට හැරී කැබිනට් එකට හරි දාන්න හැදුවේ. එකේ කොන්ත්‍රාත් එක ඉන්දියාවට දෙන්න තිබ්බේ. එකට කට්ටිය විරුද්ද වෙලා අකුලා ගත්ත. ඊට පස්සේ තාම සද්දයක් නෑ.