Kella kochchara honda unath amma akemathi wenne ai?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්,අපි කෙල්ල ගැන මොන තරම් දේවල් දැනගෙන හිටියත් අම්මා දන්නෙ නෑනෙ.එක පාරටම කැමති වෙන්න විදිහක් නෑ.
    ඒ අකමැත්ත සදාකාලික එකක් නෙවෙයි.
    කෙල්ල හොඳ නම් එක දවසින් අම්මගෙ හිතට අල්ලයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113

    මමත් මෙ කියන්නෙ හැදුවා විතරයි
    නලින් කුලු මිමා ඇනගෙන ඇනගෙන අවා අපි හැමොටම
    අද නලින් මිමා අනින්න හදන්නෙ උබට :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මමත් මෙ කියන්නෙ හැදුවා විතරයි
    නලින් කුලු මිමා ඇනගෙන ඇනගෙන අවා අපි හැමොටම
    අද නලින් මිමා අනින්න හදන්නෙ උබට :lol:

    ඉර පෙන්නුවවත් ඒක ඉර නෙමේ හද කියන එක තමා උගේ තියරිය වෙන දෙයක් නැ,,,,,:lol:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    uba hati dana nesa wena athi..oyawa natham temple ehakata yawadha dane nae...hodhama daya family 2kama katha karana eka face 2 face
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    ඉර පෙන්නුවවත් ඒක ඉර නෙමේ හද කියන එක තමා උගේ තියරිය වෙන දෙයක් නැ,,,,,:lol:

    ඔව් ඉස්සර හිටපු Matti Puusa වගෙ ඩයල් නලින් කාරයට වඩා කොච්චර හොදද කියලා දැන් තමයි තෙරෙන්නෙ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් මෙ කියන්නෙ හැදුවා විතරයි
    නලින් කුලු මිමා ඇනගෙන ඇනගෙන අවා අපි හැමොටම
    අද නලින් මිමා අනින්න හදන්නෙ උබට :lol:

    ඉර පෙන්නුවවත් ඒක ඉර නෙමේ හද කියන එක තමා උගේ තියරිය වෙන දෙයක් නැ,,,,,:lol:

    ඔව් ඒක තමයි..:lol::P
    මට පරක්කු වේලායි තේරුම් ගියේ..
    :rolleyes::D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මමත් මෙ කියන්නෙ හැදුවා විතරයි
    නලින් කුලු මිමා ඇනගෙන ඇනගෙන අවා අපි හැමොටම
    අද නලින් මිමා අනින්න හදන්නෙ උබට :lol:
    :lol::lol::lol::rofl:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් ඒක තමයි..:lol::P
    මට පරක්කු වේලායි තේරුම් ගියේ..
    :rolleyes::D
    ඔව් බන් උනන අමුතුම එකෙක් තමයි. මත එක්කත් එදා privert university වලට කෙල ගත්තා :lol::lol::lol:
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    Machangla me loke apita amma tharang kawuruwath Adare karanne naa
    Eka hinda kalabala kara ganda ona ne