Kella mata wada usai oi

Aug 12, 2012
4,169
652
0
umba dan usa galapenne naha kiyala methana worry wenawa. usa newei bang galapenna one manasa. ekane kalin hitapu eki usa galapilath wena kollek ekka panala giye. shariraye usa galapala balanne nathuwa manase honda naraka galapala balapan machan. kellekuge usata wada manasai wadagath wenne.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී;17799024 said:
    umba dan usa galapenne naha kiyala methana worry wenawa. usa newei bang galapenna one manasa. ekane kalin hitapu eki usa galapilath wena kollek ekka panala giye. shariraye usa galapala balanne nathuwa manase honda naraka galapala balapan machan. kellekuge usata wada manasai wadagath wenne.
    කෙල්ලගෙ මනස නෙමෙයි මුගේ මනස බලවන්න ඕන මානසික වෛද්‍යවරයෙක්ට කියලා.. උඹත් මරු කියෝනවා.. මිනිස්සුන්ගෙ මනස බලන්න බැහැ.. කොහොමද බං මනස බලන්නෙ..?:dull:

    මනස නෙමේ යකෝ හැදියාව, ගතිගුණ හොයන්න ඕන..:yes:
     
    Sep 7, 2014
    60
    7
    0
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    එළකිරියේ මම දැකපු පට්ටම reply එකක්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    කෙල්ලගෙ මනස නෙමෙයි මුගේ මනස බලවන්න ඕන මානසික වෛද්‍යවරයෙක්ට කියලා.. උඹත් මරු කියෝනවා.. මිනිස්සුන්ගෙ මනස බලන්න බැහැ.. කොහොමද බං මනස බලන්නෙ..?:dull:

    මනස නෙමේ යකෝ හැදියාව, ගතිගුණ හොයන්න ඕන..:yes:

    mama manasa kiyala thani wachanayakin kiwwe umba kiyana tika thamai machan.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    :D

    එල මචං ජය වේවා.....!

    ela
    11.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    kalin dapu thread eka ara crasy badiya kawa.​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ඔව මහලොකු දේවල් නෙමෙයි බන්..
    යූ හෑව් ටූ ඔප්ෂන්ස්..

    1. කෙල්ලට පොඩ්ඩක් කුදු වෙලා ඇවිදින්න කියපන්
    2. උබ ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඇවිදපන්

    ආ උබ දෙවැනි ඔප්ෂන් එක තෝරාගන්නවා නං අර පොඩි අකුලන පුටුවක් නිතරම ලග තියාගනින්..
    ඇගිලි ටික රිදිච්ච ගමන් පුටුව දිග ඇරලා වාඩි වෙයන් එතකොට වැඩේ නොන්ඩි නෑ..
    :yes::yes::yes::yes:

    :rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    මේකත් කාලා :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    yako pissuda ? owa ganan gana epa ban, wedding eka dawasata ubawa usa porak wage karannath puluwan ne dress karana eun ta. 1 inch nisa oka mahaloku aulk na. wadiya hithanna epa. kella hodai nam 1 inch nemi 1ft unath ganan ganna epa ban.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කෙටින්ම කිව්වොත්: කෙල්ලව අත ඇරලා දාපන් බං. නැත්තන් ඒ කෙල්ල පව් බං උඹ වගේ ගොනෙක් සෙට් උනොත්
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    සාරියකුත් ඹහොම්මම දුන්නා නම් මොකද ?