ඒ බන්. මේ ලස්සන කෙලි පොඩ්ඩ දිහා දැක්කම උබලට මුකුත් අවුලක් පේන්නැද්ද බන්?
හාහා කල බල වෙන්න කාරි නෑ ඕන්. මේ ළමය ලංකාවේ ප්‍රසිද්ද යූටියුබර් කෙනෙක්. private social accounts වලින් උස්සපුව නෙමේ ඕන.
මම මේක අහන්නේ බන්. මට තියෙනව OCD කියන ලෙඩේ මට හිතෙන විදියට. මට මොන දේ දිහා බැලුවත් එක එක දේවල් නෝට් වෙනව අනිත් උන්ට ලේසියෙන් නෝට් නොවන.
ඒනිසා මම ජොලියට වගේ මේක අහන්නේ. නැතුව මේ ළමයට අපහාස කිරීමට නෙමේ. මේ වගේ ලත්තන හුරුබුහුටි බබෙක්ට එහෙම ඇද කරන්න තරම් පරයෙක් නෙමේ යකුනේ මම.

මම මගේ බෝඩින් සගයටත් මේ ළමාතැනීගේ මේ රූපය පෙන්නුව ඌටත් බෑ වෙනසක් දකින්න...
සමහර විට මේ කෙල්ලගෙ කැමරාව අවුල්, නැත්නම් මගේ මොනිටරේ අවුල්ද දන්නෑ.
උබලට පුලුවන්ද බලපන්.
හා කියපන් බලන්න මොකක්ද අවුල උබලට පේන.

Last edited: