hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    ඇහිබැම ඇස් තොල් මේ තුනම ඇද වෙලානේ නේ බං කොටින්ම කිව්වොත් අසමමිතික
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    අනුන්ගේ ඇද කුද හොයන්න කලින් තමන්ගේ ඇද කුද හොයපන්.

    ඒ කෙල්ල මට නම් ලස්සනයි.පොඩි පොඩි අවුල් නැත්තේ කාගෙද?.අපේ එවුන්ගේ මූනූවල් අවුල් හෙව්වොත් කොහොමට හිටීද?.හැබැයි ගොඩක් උන් හිතන් ඉන්නේ උන් හරියට නලුවෝ වගේ කියලා