Kellage Yaluwek

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට පොඩි ජෙලක් නම් එනවා ඇති.
    අනාගතය වෙනුවෙන් නොකරන එක තමයි හොඳ

    :yes::yes: කතාව ඇත්ත..අනිවා ජෙල තමයි. හැබැයි යාලුවත් බලන්නෙ අමුතුම ආතල් එකක් ගන්න වගේ. අත ඇරල දාපන් බන්. ලැබුන දෙයින් සෑහීමට පත්වෙයන්.. නැත්නම් පස්සෙ ප්‍රශ්න. :angry::angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes::yes: කතාව ඇත්ත..අනිවා ජෙල තමයි. හැබැයි යාලුවත් බලන්නෙ අමුතුම ආතල් එකක් ගන්න වගේ. අත ඇරල දාපන් බන්. ලැබුන දෙයින් සෑහීමට පත්වෙයන්.. නැත්නම් පස්සෙ ප්‍රශ්න. :angry::angry:
    ආතල් තමා. මගේ යාලුවෙකුට ඔහොම දෙයක් උනා. ඌගේ කෙල්ලගේ යාලුවාට කියලා මූත් එක්ක චැට් කරන්න කියලා මූ කොහොම එකෙක්ද කියලා දැන ගන්න. අන්තිමට උනේ කෑල්ලගේ යාලුවත් එක්ක මූ යාලු උනා. ඒකි කියලා මූට හැම දෙයක්ම. කෑල්ලට ඔයාව සැකයි මාව දැම්මේ ඔයාගේ හොර අල්ලන්න කියලා ඔක්කොම කියලා.:rofl::rofl:අපේ එකත් අරකිට රිද්දවන්න කියලා දැන් යාලුවත් එක්ක යාලු වෙලා
     
    :rolleyes::rolleyes:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    hhhmm...chat kalata kamak naa...bt oyage gf eyata oyawa introduce karala nam thiyenne.... ewage,a....yaluwa kiyanna kalin oya girl ta kiyanna oona oya eyath ekka chat kala kiyala :P or else girl gen ahala chat karanna... :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙච්චර වෙලා බයිලා ගැහුවනේ.
    සිරාම කියන්නම් කෙල්ලෝ කැමති නෑ බන් තමන් ආදරේ කරන කෙනා බෙදා ගන්න.
    ඒක නිසා ඕකට උඹට කැමති වගේ පෙන්නුවත් යටි හිතෙන් අකමැතියි.
    සිරා කරනවානම් චැට් කරන එක නවත්තපන් ;)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මෙච්චර වෙලා බයිලා ගැහුවනේ.
    සිරාම කියන්නම් කෙල්ලෝ කැමති නෑ බන් තමන් ආදරේ කරන කෙනා බෙදා ගන්න.
    ඒක නිසා ඕකට උඹට කැමති වගේ පෙන්නුවත් යටි හිතෙන් අකමැතියි.
    සිරා කරනවානම් චැට් කරන එක නවත්තපන් ;)

    :yes::yes::yes:

    e wagema kellatath keyapan, kollo ekka chat karanna epa keyala, ubala denna, FB waling ain weyalla
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubata chat karana ona nam e girl eka fake ID ekak hadana ganien........dakama goda dana pluwan....hoda kena select kara ganin
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    CHat karapu kena tikak me wage

    post.jpg
    :P:P ehenam kerapan yakoo.. :D:D