Kellage Yaluwek

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
Machan Kellage yaluwek ekka FB eke chat karanna hoda nadda?
Dan mala panala inne eyage best freind ekka chat kara kiyala...
me pissu ban ube kellata ehema awlak matat aawa man kiuwa maawa terum ganna kiyala. hema kellat ekkama katha karapu paliyata yaalu wenne nehe ne ban eeth mage eki man gena dannawa ban man ehemai kiyala
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umba siraavatama da umbe kellata love karanne....? ehemanam yaluwo ekka chat epa ban Hai kivva bye kivva.. mokada umbe kella umbe fitma yaluwek ekka chat karoth kohomada umbata labena athal ekaaa........?? umba ekka wagema fun eke umbe kella umbe yaluwek ekka chat karoth......... hena vinasayak bannnzzzzzz......... eka nisa hai bye ati.. (mage adahasa)
     
    MaXXa.

    Member
    May 26, 2011
    26
    1
    0
    Thankuuuuuuuuuuuu Yaluwane

    Ubala hamotama godak isthuthy comment walata

    Eka mama kellath ekka katha karala settle kara gaththa....

    Eya sorry kiwwa kalabala unata...
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    red-x-cross-wrong-not-clip-art_428380.jpg
    එපෝ
    :angry::angry::angry::angry::angry::angry:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    epa!!!!!!!!! kellekge yaluwek tiya nede wena kellek ekka wath chat karanna epa.. ekita ubagena weradi widihata therunoth oki aniwa.. ube kellata wedipurath dala kiyai.. oka genu gathiyak. uba kellath ekka issarahata yanna hithagena innawanam.. a tika athi ube geewithakalema widawanna.. anika oya magul facebook eka hinda kedunu relationships anm ananthai..
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    කුපාඩි කම ගානකට තියාගනින් බන්.නැත්තම් ප්‍රශ්න තමා..:yes::yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පටු විදියට හිතන කෙල්ලෙක් උඹට ඉන්නෙ, හෝ උඹ ඇම්ඩෙක් බව කෙල්ල දනන නිසා බනිනවා ඇත්තෙ. උඹ ගැන විශ්වාසයක් නැති නිසා තමයි බනින්නෙ කොහොමත්. කෙල්ලට ආදරෙයි නම් මිත්‍රයා උඹ ඒ වැඩේ ආය කරන්න එපා. එයා කැමති නැති නිසා නෙ එපා කියන්නෙ. වෙන කෙල්ලො එක්ක චැට් කර කර ඉන්න වෙලාවෙ තමං ආදරේ කරන කෙල්ල ගෙ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන විදියෙ දෙයක් කරන්න. ඇය උඹ කියන දෙයක් විශ්වාස කරන්න පටන් ගත්ත දාට පැහැදිලි කරල දෙන්න ඒ වගේ දෙයකට කේන්ති ගන්න එපා, උඹ ඇයට කොච්චර ආදරේ ද කියන එක. උඹ කෙල්ලට ආදරේ බව පේනවා මිත්‍රයා. නැත්නම් මේ වගේ පොටක් දාල අපෙන් අහන්න මහන්සි ගන්නෙ නෑ නෙ. මම කිව්ව විදියට කරන්න. ඇය තේරුම් ගනීවි දවසක
     
    Last edited:

    Tnx මිත්‍රයා. Tnx for the advice