
එතකොට පොඩි ජෙලක් නම් එනවා ඇති.
අනාගතය වෙනුවෙන් නොකරන එක තමයි හොඳ
ඒත් යාලුවා ලස්සනනම් ඉතින්........![]()

Yaluwa nam LASSANAI Machooooooooooo! naraka deyak hithala newei chat kale...


Machan Kellage yaluwek ekka FB eke chat karanna hoda nadda?
Dan mala panala inne eyage best freind ekka chat kara kiyala...

යාළුවා මොනවා හරි දෙනවනම් උබට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.
යකො බාගෙන කන්න තියෙන වල් ඉහගෙන කන්න යන්න එපා,
