Kellata aran denna

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    මචන් ඊයේ රැ දුරියන් ගෙඩියක් ගෙනත් මදුලු 6 කැව... උදේ නැගිටිද්දී මල්ලි උඩ පනිනවා....

    තව ගෙඩියෙන් බාගයක් තියෙනෝ එකත් කන්න හිතෙනෝ බන් අව්ලක් නැ නේ ?

    දූරියන් කියන්නෙ Viagra වගේ ද?:eek:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,612
    6,198
    113
    ගග අද්දර
    නචරල් බන්, මල්ලි උඩ පනිනෝ...

    කන්න පෙරේතය් බයය් ගොඩක් කන්න හොද නැ ලු

    එහෙම එකක් නැහැ යකෝ. උබට ඇති කියල හිතෙනකන් කාපන්. කිසි අවුලක් නැහැ.
     
    • Like
    Reactions: hichchiputha

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Fb eke chithra adina katttiya innawa. Ekkenek balala gf ge lassana phto ekak hoda kenekta kiyala adaganna. Eka frame karala gift 1 widihata denna thaniyama balanna kiyala ☺
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමයි උඹේ ගානට දහසක් දේවල් කියන්න පුළුවන්. ඒත් කෙල්ලො කියන ජාතිය හරිම වෙනස්. පිරිමි උනත් එක එක්කෙනාගෙ රසඥතාවය වෙනස්නෙ :(
    උඹේ කෙල්ල කැමති දේවල් මොනවද කියල උඹ දන්නවද. උදා: සමහර කෙල්ලො බෝනික්කන්ට කැමතී සමහරුන්ට පේන්න බෑ බෝනික්කො. ඒ වගේ.
    ඉතින් කැමති දේවල් පොඩ්ඩක් ලිස්ටවුට් කරගන කියපන් අපිටත් සපෝට් එකක් දෙන්නම්. :cool::baffled:
    Ebay Amazon වගේ එකකින් ගෙන්නගන fashionable dress එකක් අරන් දීපන්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Thawama ne :frown:

    5ibh9Xe.jpg




    http://elakiri.com/forum/showthread.php?t=1843250 මේකෙ කියලා තියෙන්නෙ කවුද බන් එතකොට? උබෙ වෙන එකක්ද? :rofl::rofl::rofl::rofl:
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    උබ බැන්ද නේද? කෙල්ල කියන්නේ උබේ වයිෆ්ට ද ? කමක් නෑ වයිෆ්ට නම් පොඩි ජුවලරි (රත්රන් නෙමෙයි) මොනවා හරි අරන් දීපන්.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Thawama ne :frown:

    5ibh9Xe.jpg


    අපෝ තෝ මාර්තු වල නේද බැන්දෙ බන්.. යකෝ තාම පෙට්ටිය කැඩුවෙ නැ කියන්නෙ උබ රෑට ඒකිව වෙන කාමරේකට දාල දොර වහල උබ තනියම නිදියනවද බන්.. ඕක කඩපන් යකෝ.. පරිස්සම් කරන්න තියන දෙයක් නෙවෙයි ඕක.. :P
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    3000 බජට් එකට මොන ස්පෙෂල්ද බන්
    එහෙම ස්පෙෂල් එකක් ඔය ගානට ගන්නවා නම් බට් ප්ලග් එකක් වගේ දෙයක් තමයි
    අන්න රියල් සප්ර්යිස්

    :lol::lol:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Mona higannekda bn me ube gift eka denne ube ganitada naththan hora kellektada?
    Thamange ganita rs.3000ta gift hoyana husband kenek nodakin witharak
    Man dakka wahanekuth gatta kiyala thread dala thibba. Iskole yana podi ekek 3000ta gift hewwa nam kamak na 😂😂😂