kellata wadina un

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මම බෙනා;18892472 said:
    කෙල්ලට ගරු කිරීමක් තියෙන්ඩ ඕනි..
    එහෙම කියලා වඳින්ඩ ඕනි නෑ.. :)

    අනිවා මචන්....... :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේක ටිකක් ජෝක්ස් එකක් වගේ තමයි, හැබැයි ඉතින් උබ කෙල්ලට වදින එක හොදයිද නැද්ද කියන එක තිරනය වෙන්නෙ උබල දෙන්නගෙ සම්බන්ඩතාවය අනුව තමයි.:yes: ගොඩක්ම ෆිට් නම් වැන්දත් කමක් නෑ ආදරය පෙන්නන විදිහස් වශයෙන්.:love::nerd: උබ
    කැමති නම් කෙල්ලට වදින ගාථාවක් උනත් හදා ගනින්. :rofl:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පොඩි පුතා;18892595 said:
    Mata Wada 1 yr wadimal kellek ekka yalu wela hitiye mama issara eth eki Mata hamadama wage Wanda. Mama Nan wadinna hithalawath na

    ඒ මොකෝ බන් යාලු වෙලා ඉන්න කාලේ දවස ගානෙ වඳින්නේ...උඹ මහන උනාද :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ehema karanne kasaada bandapu ewunlu ban, married club eken ahala balapan. man dakala thiyenawa samahara un ganungen guti kaala awilla konda kelin thiyan inna piriminta baninawa hithe duka niwaganna ehema, radio eketh hitiya ehema banum ahapu ekek :rofl:
     
    Last edited:
  • Sep 8, 2014
    490
    47
    28
    මම බෙනා;18892621 said:
    ඒ මොකෝ බන් යාලු වෙලා ඉන්න කාලේ දවස ගානෙ වඳින්නේ...උඹ මහන උනාද :baffled:

    Dan na Bn. Hamadama kwwe hamba wenna Ena dawasata. Yanakota wadinawa. Mama Nan kamati na e wadeta.Epakwwata ahan na. Dan nan eka iwarai :rofl:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mokada ban ubata welathiyenne?
    ai wadinda hithenne?
    uba submissive wenda asa porak da?
    naththan asahaneta thread dana ekekda.

    eka eka minissu eka eka widihai.
    eth culture eka anuwanam wenda one oke anith paththane machan.
    ubata ona ekak wife ekka private eke karaganin, wena katawath karadarayak nane oken