ගංජා ගැසූ තරුණියක් මාට්ටු

හෝමාගම පොලිසිය ආසන්නයේ වෙල්යායක තරුණයන් කීපදෙනෙකු සමඟ ගංජා පානය කරමින් සිටි තරුණියක් හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරකඩ ප්රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණියකි.
මෙම තරුණිය සිය පෙම්වතා ඇතුළු යහළුවන් කීපදෙනෙකු සමඟ ගංජා සුරුට්ටු පානය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
රාත්රී මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.