Kellek ganja beela මාට්ටු

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගංජා ගැසූ තරුණියක් මාට්ටු

    happy-420-girls-smoking-pot-32.jpg



    හෝමාගම පොලිසිය ආසන්නයේ වෙල්යායක තරුණයන් කීපදෙනෙකු සමඟ ගංජා පානය කරමින් සිටි තරුණියක් හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණියකි.

    මෙම තරුණිය සිය පෙම්වතා ඇතුළු යහළුවන් කීපදෙනෙකු සමඟ ගංජා සුරුට්ටු පානය කර ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    රාත‍්‍රී මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.



    :no::no::no:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෙල්ලෝ තමයි අද කාලෙ කොල්ලොත් නරක් කරන්නෙ :lol: