යාලුවෙක් නැත්තනම් යාළුකමක් ඇති කරගන්නMachan aurudu 05 k yalu wela hitiya kella boot tibba,. Dan mara palui. Mata kellek one. Hoya ganna hoda vidiyak kiyahallako hoda kellekwa. Mata hari palui honda kellek nathiwa dan nam.... Ath ganu yaluwek wath na mata galapena.
. 23 - 26 wenakan tamai hoyanne/
.. ඊට පස්සේ දැනහඳුනගෙන ඉස්සරහට යන්න,පොඩ්ඩක් හොයල බලන්න ඒකිගේ ඉස්සර විස්තර ගැන ..ඔය පරණ කෙල්ල මතක් වෙන එක ගැන එළකිරි talk එකේ තිබ්බ එල thread එකක් පොඩ්ඩක් බලපන් 
,බූට් සින්දු එහෙම අහල මාස ගානක් කාලකන්ණි කරගන්නනම් එපා පුතේ 
,normal එකේ හිටහන් ,යාළුවොත් එක්ක fun එකේ ඉඳපන්(බොන එක නෙමෙයි,බීල උබට ඇස් අරෙනකොට උබ එරිලා ඉඳීවි
),,තව එකක් ,උබේ පරණ affair එකෙන් දෙයක් ඉගෙන ගනින් ,ඒ කරපු වැරදි අලුත් එකේදී කරන්න යන්න එපා .පන්සලකට පල්ලියකට යන්න (ඔයාගේ ආගම අනුව ).Machan aurudu 05 k yalu wela hitiya kella boot tibba,. Dan mara palui. Mata kellek one. Hoya ganna hoda vidiyak kiyahallako hoda kellekwa. Mata hari palui honda kellek nathiwa dan nam.... Ath ganu yaluwek wath na mata galapena.
. 23 - 26 wenakan tamai hoyanne/
ඉතින් බලහන්කෝ මුන් හරිම අමාරුනේ මචන්
.හොද කෙල්ලෙක් හොයාගන්න හරිම අමාරුයි
.ඉවසීමෙන් ඉදපන්.හොද කෙල්ලෙක් ලැබෙයි.හදිසිවෙලා ආයෙත් ඇනගන්න එපා.
එක බේබද්දෙක් හිටියම ඇති බන්පැටියා;16239655 said:ado genu wedak na
beela athal 1e hitapan mama wage![]()
