kellek inna eke waasiya

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    සීයා කියන නිසා පිලිගන්ඩ වෙනවා ;)
    අන්තිමට 84 තිබ්බම ඉතින් ඔක්කොම හිතන්නෙහ් එහෙම තමා
    එකෙත් ආතල් නැතුවමහ් නෙමෙහ් ... :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    හිරේ වැටිලත් සෑහෙන කාලයක් නේද :lol::rofl:
    හියේ යන්නහ් කොහෙද තාම නඩුව දාලත් නැහ් පොලිසිය දන්නෙත් නැහ් :rofl:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,977
    10,575
    113
    ආශික්ලන්තෙ
    චාටර්නෙහ් බ0 එහෙමහ් ..
    ප්‍රතිපත්තියක් විදිහටහ් එහෙම උදව් ගන්නෙහ් නැහ් ...
    ඉට් එෆෙක්ට්ස් මයි පර්සනලිටි ...

    කෙල්ලෙක් එක්ක යාලුවෙනවා කියන්නෙහ් බ0 ර්එස්පොන්සිබිලිටිස් හෙන ගොඩක්
    රුල්ස් එහෙම එනවා .. ජෙලසි කියන්නෙහ් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට එන දෙයක් එක හින්දම තමා රුල්ස් වැටෙන්නෙත්
    කෙල්ලෙක් දාගන්න එක පට්ටම ලෙසි බ0 අමාරු මෙන්ටෙන් කරනහ් එක


    හරියට කාර් එකක් ගත්ත වගේ වැඩක්..ඕන වුනාම හයර් එකට ,එකක් අඩගහන් යනව ලාබයි ලේසියි :P