KELLEK KOLLEKTA KEMATI WENNA KOLLAGE TIYENNA ONE MONAWADA????????????

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ට්‍රයි එකක් දාල බලපන් වැල්ලේ ඉඳන් මුහුදේ ගැඹුර කියන්නත් බෑ ... වැල්ලේ ඉඳන් ඇඟ තෙමා ගන්නත් බෑනේ බන් ?? ;)

    :yes:;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හික්මීම නිහතමානී කම තියෙන උන්ට වරදින එකක් නෑ ... කවද හරි කොරන පලියට ලව් කොලාට වැඩක් නෑ ... :cool::yes:

    මචන් පොඩ්ඩක් බොරු නොකියා ඉන්නවද..... කොල්ලෙක් කෙල්ලෙක් සෙට් කර ගන්නේ කොහමද කියලා ඇහුවාම ඔහොම ලනු දෙන එක එච්චර හරි නැ....
    :P:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eka eththa ban , eth sellamakuth kalama thamai sellam genath denaganna puluvan venne ne ? sellamak set unoth sellamath karala , sellam genath therum aragena honda ekak balala karagaththa nam gode goda ryt ? hebei sellam badu ekka sira karanna giyoth nam ivara . . . . . . . . . i :yes:

    sellama gena igena ganna sellama karannama oni neha machan :)
    rate loke wena ewa hondata balan hitioyoth eeka awaboda karaganna puluwan :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලොකු දිග ඵකක්.වඩන් ගැහීමට ශක්තියක්.
     

    soba player

    Member
    Dec 9, 2012
    26
    3
    3
    උබ කැමති කෙල්ලට හොදම යාලුවෙක් (තවත් කෙල්ලෙක්) ඉන්නවනම් , අන්න ඒකිගෙන් උබ පරිස්සන් වෙයන්...විශේෂයෙන්ම එකී ඉන්න තැන නම් කවදාවත් අහන්න එපා. කොච්චර හොදම වෙලාව උනත් ..ඒකිගෙන් අහන්න..සමහර විට ඒ කෙල්ල ඇත්තටම කැමති වෙන්න ඇති..හැබැයි මචන් එකීගේ යාළුවා මැද්දට පැන්නෝත් ඉවරයි...