kellek na

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,908
    6,290
    113
    kandy
    අනික සල්ලි දේපල වාහන රැකියාව මේ ඔක්කොම බලනව දැන් ඉන්න උන්.

    :yes:


    කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.

    Kellonta nm mama prashna kiyanna yanne na bn. Eka ape personality ekata hari na

    ඔක්කොම කරලා ඉවර වෙද්දී වයස ගිහිල්ලා ඉවරයි.
    Monawa karanna da bn?

    Ehenm apita okkoma eka para hambenna one
    ------ Post added on Jun 18, 2024 at 8:08 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara


    Monawa karanna da bn?

    Ehenm apita okkoma eka para hambenna one
    ------ Post added on Jun 18, 2024 at 8:08 AM
    ඔය එෆ්බී එකේ දාන හෑලි වලට රැවටිලා ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන කසාද බඳින්න හිතාගෙන ඉන්න එපා. කෙලින්ම ලයිෆ් එකම ෆක්ඩ් අප් තමා. එහෙම නම් 25 වෙද්දිවත් ඒ ටික කරගෙන තියෙන්න ඕන. 25න් පස්සෙත් එහෙම නැත්තන් අතෑරලා දාපන් එව්වා කරගෙන කසාද බඳින එක. කසාද බැඳලා ඒ ටාගට් වලට පලයන් දෙන්නත් එක්ක.

    මොකද ඔහොම ටාගට් අචීව් කරගෙන කසාද බඳින්න හිතෙන්නෙ 30 වෙනකන් විතරයි. 30 පැන්නට පස්සෙ අන්තිමේ උඹ කසාද බැඳලත් නෑ සල්ලි හම්බ කරලත් නෑ. වයස ගිහිල්ලා විතරයි.ටූ ලේට්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Sometimes/most of times I cry alone by cuddling my pillow :(

    කොල්ලෙක් ගෙ හිතේ තියෙන ප්‍රශ්න කතා කරන්න කව්රුත් නෑ. යාළුවන්ට දුක කිය කිය වද දෙන්නත් බැහැ

    ubatath kellek nedda??
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,908
    6,290
    113
    kandy
    ඔය එෆ්බී එකේ දාන හෑලි වලට රැවටිලා ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන කසාද බඳින්න හිතාගෙන ඉන්න එපා. කෙලින්ම ලයිෆ් එකම ෆක්ඩ් අප් තමා. එහෙම නම් 25 වෙද්දිවත් ඒ ටික කරගෙන තියෙන්න ඕන. 25න් පස්සෙත් එහෙම නැත්තන් අතෑරලා දාපන් එව්වා කරගෙන කසාද බඳින එක. කසාද බැඳලා ඒ ටාගට් වලට පලයන් දෙන්නත් එක්ක.

    මොකද ඔහොම ටාගට් අචීව් කරගෙන කසාද බඳින්න හිතෙන්නෙ 30 වෙනකන් විතරයි. 30 පැන්නට පස්සෙ අන්තිමේ උඹ කසාද බැඳලත් නෑ සල්ලි හම්බ කරලත් නෑ. වයස ගිහිල්ලා විතරයි.ටූ ලේට්...
    Ehema backup ekak wenna puluwan kellek mata thaama hambela maha bro. E wagema dannawane ape generation eke inne fantasy world wala jeewath wena kello

    Oya kiyanawa wage haiyak wenna puluwan kellek labenna wasanawa kiyana eka uparimeta thiyenna onee mee kaale. Mokada kello asraya karala katha karala inna nisa mama kiyanne. Mata thaama ehema kenek hambune na

    E nisa ehema kellek nathi nm ithutu kaleth single inna thama hithan inne. Wayasata giya dawasaka ithuru karapu salli walin luxury elderly house ekakata wath yanawa :lol:
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    සුනාමියෙන් පස්සෙ එවුන්ට තියෙන ලෙඩක් ඕක. සතියක් එක දිගට ගල් බනිසක් කාලා තේ පාරක් ගහලා නිදාගනින් අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    මල්ලිලා මේ කතාව පොඩ්ඩක් අහගන්ඩ්



    " no woman no cry "

    Wifey material kellek hoyaganna eka easy na dan


    26 නම් මොකක්ද,. 28 වෙද්දී බැඳපන්.

    Harima kella naha. Kellek set kraganna financial stable wennath onee

    ( kollek unama thamange kellawa balaganna puluwan wenna onee kiyana thana mama inne. Loser/ brokie කෙනෙක් langa Kellek ඉන්නේ නැහැ. Kellonta waradi කියලා වැඩක් නැ ,ඇත්ත ඒකයි)

    හොයන එකෙක් දැන්ම හොයාගනින් පුතේ. අර group of singles කියල එකක් තියෙනව fb එකේ. ඒකෙ ඉන්න කෙල්ලො උස අඩි 5 යි හැබැයි හොයන්නෙ අඩි 6 -7 කොල්ලො . කොට උන් සදා අනාතයි. අනික සල්ලි දේපල වාහන රැකියාව මේ ඔක්කොම බලනව දැන් ඉන්න උන්. Social media වලින් නැතුව දන්න කියන උන් හරහා හොද එකියක් සෙට් කරගනින් මිට්ටො.

    මේ ටිකේ මමත් කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක් msg කලා. වැඩක් නැ බන් විස්තර අහල උන් reply කරන්නෙ නැ.


    කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.

    මට නම් එපාම උනා 🥴


    100%

    කෙල්ලට ඇත්ත කියල උබේ future plans මොනවද කියල තියලම සෙට් කරගනින්.

    අපි කරපු වැරදි කරන්න එපා අන්තිමේදි උබ තනිවෙයි. 🥴
    ------ Post added on Jun 18, 2024 at 3:24 AM
    කතාවක් නෑ

    නිකමටත් එක්ක අනියම් පෙම ට්‍රයි කරපන්කෝ .....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,939
    1
    58,935
    113
    Mother Earth
    මල්ලිලා මේ කතාව පොඩ්ඩක් අහගන්ඩ්














    කතාවක් නෑ

    නිකමටත් එක්ක අනියම් පෙම ට්‍රයි කරපන්කෝ .....
    අනියම් පෙම කිව්වේ? කොල්ලො ගහන්නද? 🤔 ඊයා
     
    • Haha
    Reactions: Psiko

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Your happiness shouldnt depend on a girl
    You should learn to be happy by yourself, make yourself the priority
    A girl is additional