මචන්... බොක්කෙන්ම කියන්නම්.. උඹේ කතාව මගේ හිතට වැදුණා කස්සාගේ අන්තිමට ආපු සින්දුව වගේම..
උඹ ඒකිට බොක්කෙන්ම ලව්.. ඒකිත් උඹට බොක්කෙන්ම ලව්.. ඇයි ඔය මඟුලේ කොළ කෑල්ලකට උඹේ ජීවිතය වෙනස් කරගන්නේ.. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා,
"නක්ඛත්තං පටිමානෙන්තං,
අත්ථො බාලං උපජ්ඣගා;
අත්ථො අත්ථස්ස නක්ඛත්තං,
කිං කරිස්සන්ති තාරකා." ( වැඩෙහි යෙදීමට සිදුවී තිබෙන මොහොත, ඒ වැඩය සඳහා සුදුසුම වේලාවයි...තාරකායෙන් ඇති ඵලය කිම?)
කියලා.. තමන් හොඳ නම්, තමන් ගැන විශ්වාසය තියෙනවානම්.. තමන් වගේම කෙල්ල ගැනත් විශ්වාස නම් තව හිතන්න දෙයක් නෑ බං.. ගේම් එක අතාරින්න එපා..
උඹ ඒකිට බොක්කෙන්ම ලව්.. ඒකිත් උඹට බොක්කෙන්ම ලව්.. ඇයි ඔය මඟුලේ කොළ කෑල්ලකට උඹේ ජීවිතය වෙනස් කරගන්නේ.. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා, "නක්ඛත්තං පටිමානෙන්තං,
අත්ථො බාලං උපජ්ඣගා;
අත්ථො අත්ථස්ස නක්ඛත්තං,
කිං කරිස්සන්ති තාරකා." ( වැඩෙහි යෙදීමට සිදුවී තිබෙන මොහොත, ඒ වැඩය සඳහා සුදුසුම වේලාවයි...තාරකායෙන් ඇති ඵලය කිම?)
කියලා.. තමන් හොඳ නම්, තමන් ගැන විශ්වාසය තියෙනවානම්.. තමන් වගේම කෙල්ල ගැනත් විශ්වාස නම් තව හිතන්න දෙයක් නෑ බං.. ගේම් එක අතාරින්න එපා..
Last edited:
kawada amathaka weida danne ne ban...samhara welawata mahana wenna pawa hithenawa...kalakirila mahana wela wadak nene...eka nisa iwasanwa...habai mahana wennath asai...mata wa.mata hithennema meyath ekka hitiyanam mage life eka lassan wenna thibba kiyala eth mama inna ona thana wena kenek kawada hari eyata lan wenwa kiyala hithena kota dukai ban...me daws tike eliya giya kawa parties damma wadak ne ban e athareth eywa mathak wenawa dan kalada monawa karanwa athdda kiya hithenwa...puluwannam wachanayakin hari help ekak diyan...