kellek

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මචන්... බොක්කෙන්ම කියන්නම්.. උඹේ කතාව මගේ හිතට වැදුණා කස්සාගේ අන්තිමට ආපු සින්දුව වගේම.. :( :( උඹ ඒකිට බොක්කෙන්ම ලව්.. ඒකිත් උඹට බොක්කෙන්ම ලව්.. ඇයි ඔය මඟුලේ කොළ කෑල්ලකට උඹේ ජීවිතය වෙනස් කරගන්නේ.. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා,

    "නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං,
    අත්‌ථො බාලං උපජ්‌ඣගා;
    අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං,
    කිං කරිස්‌සන්‌ති තාරකා." ( වැඩෙහි යෙදීමට සිදුවී තිබෙන මොහොත, ඒ වැඩය සඳහා සුදුසුම වේලාවයි...තාරකායෙන් ඇති ඵලය කිම?)

    කියලා.. තමන් හොඳ නම්, තමන් ගැන විශ්වාසය තියෙනවානම්.. තමන් වගේම කෙල්ල ගැනත් විශ්වාස නම් තව හිතන්න දෙයක් නෑ බං.. ගේම් එක අතාරින්න එපා..
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    eyata therum kala machan...eyath bayai...gewal walin danna nisa eyalage kendara parashne mata akamathi mawa marry kaloth amma maruna kiyala hithagannalu...ithin eya ammalge thirenaya gaththa...mama therum kala machan oya widiyatama kendara nobala marry karapu aya gana pawa...loku deyak giya athme karanna athi machan ekane me seen okkoma...karapu job ekai dip ekai 2kama cancel una me parshanaya nisa...
     
    උඹ වැටෙන්න එපා බන්z.. මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ.. ඕක නැන්දම්මට තේරුම් කරන්න ක්‍රමයක් ඇති.. නැත්නම් අර එකෙක් කිව්වා වගේ හඳපානේ වැටවුට් එකක් දාපන්.. කෙල්ලව කොහොමහරි හම්බුවෙලා ආයේ කතා කරපන්.. බැඳලා ළමයෙක් ඉපදුණාට පස්සේ ඔය ඔක්කොම තරහ අමතකයි බන්z.. තමන්ගේ දුවගේ පොඩි එකාව එළවන්න තරම් නැන්දම්මා දරුණු නැතුව ඇති කියලා මම හිතනවා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Machan mage kellawa mata nathi una kendara seen ekak nisa ammala akamathi wela...dan brake wela masa4k withara athi...eth aye mathak wenna gaththa eya ada fb eke 4tos wagayak dala thiyewa dakala...godak dukai ban dakinakota mata delete karannawath hiththenne ne...mokada mata eka wachanayakinwath banala ne mage b'day eka pawa celebrate kale eya...mata godak adare kala...mita kalin kello 5k wage yaluwela thiyenawa...eth meya wisheshai ban...anemanda mathak wena kota papuwa pichchenwa wage epa wenawa...ada mama barima thana katha kala eyata eya kiyanne mata call karannewath naththe msg ekakwath danne naththe eya nisa mata dukak athiwena nisalu...:sorry:kawada amathaka weida danne ne ban...samhara welawata mahana wenna pawa hithenawa...kalakirila mahana wela wadak nene...eka nisa iwasanwa...habai mahana wennath asai...mata wa.mata hithennema meyath ekka hitiyanam mage life eka lassan wenna thibba kiyala eth mama inna ona thana wena kenek kawada hari eyata lan wenwa kiyala hithena kota dukai ban...me daws tike eliya giya kawa parties damma wadak ne ban e athareth eywa mathak wenawa dan kalada monawa karanwa athdda kiya hithenwa...puluwannam wachanayakin hari help ekak diyan...:sorry:

    ASTROLOGY TRUE VENNA PULUWAN. NAMUTH ASTROLOGY HARIYATA DANNA EKA ASTROLOGER KENEK WATH LANKAWE NAHA. NODANNA KAMATA OHUN BORU KIYANAVA. TRE ASTROGERS LA INNE INDIA WALA. ATH EKKENK PAMANAK VISVASA KARANNA EPA. KEEPA DENEK GENMA AHALA AKAMA DEYAK KIYANAVANAM VISVASA KARANNA. NAMUTH LANKAWE AYA SIYALU DENAMA KIYANNE BORU. AKA NISA LANKAWE NEWE INDIA WALIN TNAMA BALANNA ONA. KENDARA NOGALAPUNATH MIND EKE POWER EKEN HODHATA YUGA JIVITHAYA GATHA KARANA AYA INNAVA.
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    :sorry: කවුද බන් මේ කෙන්දර ඉස්සෙල්ලම මේ ලෝකෙට ගේනවේ :angry:

    එච්චර අදරේ කරලා කේන්දරයක් නිසා අතාරින්නෙ කොහොමද :(
    කෙල්ලව අපහු කොහොම හරි උඹට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මචන්... බොක්කෙන්ම කියන්නම්.. උඹේ කතාව මගේ හිතට වැදුණා කස්සාගේ අන්තිමට ආපු සින්දුව වගේම.. :( :( උඹ ඒකිට බොක්කෙන්ම ලව්.. ඒකිත් උඹට බොක්කෙන්ම ලව්.. ඇයි ඔය මඟුලේ කොළ කෑල්ලකට උඹේ ජීවිතය වෙනස් කරගන්නේ.. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා,

    "නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං,
    අත්‌ථො බාලං උපජ්‌ඣගා;
    අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං,
    කිං කරිස්‌සන්‌ති තාරකා." ( වැඩෙහි යෙදීමට සිදුවී තිබෙන මොහොත, ඒ වැඩය සඳහා සුදුසුම වේලාවයි...තාරකායෙන් ඇති ඵලය කිම?)

    කියලා.. තමන් හොඳ නම්, තමන් ගැන විශ්වාසය තියෙනවානම්.. තමන් වගේම කෙල්ල ගැනත් විශ්වාස නම් තව හිතන්න දෙයක් නෑ බං.. ගේම් එක අතාරින්න එපා..

    මමත් මේ ඔය කේන්දර සම්බන්දව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන ඒවා හොයා හොයයි හිටියේ :yes: You must spread some Reputation around before giving it to dharklionz again.
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    :sorry: කවුද බන් මේ කෙන්දර ඉස්සෙල්ලම මේ ලෝකෙට ගේනවේ :angry:

    එච්චර අදරේ කරලා කේන්දරයක් නිසා අතාරින්නෙ කොහොමද :(
    කෙල්ලව අපහු කොහොම හරි උඹට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!

    thanx machan...
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මම දන්නවා හොද කෙල්ලෙක් ඔය වගේ හේතුවකට අතාරින එක කොච්චර අමාරු දෙයක්ද කියලා. වෙන කෙනෙක් හම්බුනම ඕක හරියයි මචං. හරියටම හරියන කෙනා ලගදීම හම්බුවෙයි. එතකන් සැහැල්ලූවෙන් ජීවත් වෙන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගෙවන්න.

    9lni.jpg
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මම දන්නවා හොද කෙල්ලෙක් ඔය වගේ හේතුවකට අතාරින එක කොච්චර අමාරු දෙයක්ද කියලා. වෙන කෙනෙක් හම්බුනම ඕක හරියයි මචං. හරියටම හරියන කෙනා ලගදීම හම්බුවෙයි. එතකන් සැහැල්ලූවෙන් ජීවත් වෙන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගෙවන්න.

    9lni.jpg

    thankx machan...try karanne hamawelawema sathutin inna tama...smahara welwata mathak wenwa ethakota dukai...mona de kalath poddak hari oluwata enawa...:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ කෙල්ල හොදයිනම් ඔය කේන්දර මගුල් අත ඇරලා දාපන් මචන්.මටනම් ඊට වඩා හොද විසදුමක් කියන්න නෑ.දෙන්නට දෙන්නා ආදරේනම් විශ්වාසයිනම් ඒකයි වැදගත්..මේ කාලෙ කුල මල කේන්දර වලට ලොකු තැනක් දෙන්න එපා.උබගෙ ආදරේට වටිනාකමක් දීපන්.:angry:
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    යකෝ කෙල්ල හොදයිනම් ඔය කේන්දර මගුල් අත ඇරලා දාපන් මචන්.මටනම් ඊට වඩා හොද විසදුමක් කියන්න නෑ.දෙන්නට දෙන්නා ආදරේනම් විශ්වාසයිනම් ඒකයි වැදගත්..මේ කාලෙ කුල මල කේන්දර වලට ලොකු තැනක් දෙන්න එපා.උබගෙ ආදරේට වටිනාකමක් දීපන්.:angry:

    dan eya man yawana msg balanwa witharai fb eke mata replywath karanne ne ban...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mona modayoda ban kendara balala badinne. penawane ara dala thibune wife athin allannawath denne naha kiyala ekek, a wage thamai wenne ubata kendara balala badinna giyoth .love karana kellawa badahan konda kelin thiyagena
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mona modayoda ban kendara balala badinne. penawane ara dala thibune wife athin allannawath denne naha kiyala ekek, a wage thamai wenne ubata kendara balala badinna giyoth .love karana kellawa badahan konda kelin thiyagena

    mama ok machan kellai kellage gedarinne awula...therum kala godak...eyage amma kiyanwalu mawa marry kaloth eyage amma maruna kiyala hithagannalu.eka nisa e kella bayai ammata mona hari wei kiyala...karanna puluwan hamadema kala:sorry:
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    matah oya seen ekama une mchng... mamath ee dawas wala ohomai.amathaka karaganna ba.mage 1st love eka.. tika dawasak yai ubata oka amathaka wenna..amathaka wena ekak na.hitha hadaganna ekata,. life eka galagenaa yanna dennaa machng.. ubata labenaathiyena deyak labenawa. anika oya horascope wala podi atthak thiyeanwa.experiece eken kiyane.kauru kohoma na kiuwath thiyenawa. eyata hitha hadaganna puluwan unanam ubata bari wenna widiyak na.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    Machan mage kellawa mata nathi una kendara seen ekak nisa ammala akamathi wela...dan brake wela masa4k withara athi...eth aye mathak wenna gaththa eya ada fb eke 4tos wagayak dala thiyewa dakala...godak dukai ban dakinakota mata delete karannawath hiththenne ne...mokada mata eka wachanayakinwath banala ne mage b'day eka pawa celebrate kale eya...mata godak adare kala...mita kalin kello 5k wage yaluwela thiyenawa...eth meya wisheshai ban...anemanda mathak wena kota papuwa pichchenwa wage epa wenawa...ada mama barima thana katha kala eyata eya kiyanne mata call karannewath naththe msg ekakwath danne naththe eya nisa mata dukak athiwena nisalu...:sorry:kawada amathaka weida danne ne ban...samhara welawata mahana wenna pawa hithenawa...kalakirila mahana wela wadak nene...eka nisa iwasanwa...habai mahana wennath asai...mata wa.mata hithennema meyath ekka hitiyanam mage life eka lassan wenna thibba kiyala eth mama inna ona thana wena kenek kawada hari eyata lan wenwa kiyala hithena kota dukai ban...me daws tike eliya giya kawa parties damma wadak ne ban e athareth eywa mathak wenawa dan kalada monawa karanwa athdda kiya hithenwa...puluwannam wachanayakin hari help ekak diyan...:sorry:
    machan kendara poddkawth mach wenne nadda??eth mata hithenawa tho maha buruwek kiyala..dennath ekka ekathu unama kendara wadak na..ahala nadda ban...ubata ekko kiyana vdyata hoda love karanna kellek nathi karaganna eka nam pawkarakama..siraa....
    uba ahala naddda,,yalu wela inna kella kendare nisa aah karana eka anumatha nokarami..ehnam yaalu wenna kalin kendara balala yaalu weyan..lol