යකො ඒවට කියන්නේ Pheromone කියල. Bio chemical. ගොඩක් සත්තු විරුද්ද ලින්ගිකයන්ව ආකර්ශනය කරගන්න එවා use කරනවා. මිනිස්සුන්ගෙත් එක එ තරම් නැති උනත් ටිකක් තියෙනව. එවා දාඩිය එක්ක එන්නෙ. උබට ඒ ආස හිතෙන්නෙ කෙල්ලොන්ගෙ දාඩිය එක්ක එන සුවදට. කොල්ලොන්ගේ ලග එන සුවදටත් කෙල්ලෝ කමති. උන් සමහර වෙලාවට කොල්ලගෙ ලගට තුරුල් වෙලා ශර්ට් එකෙ සුවද බලන්නේ එකයි. සමහර සෙන්ට් ජාතිය් තියෙනව Pheromones use කරලා හදන. එවා දාඩිය එක්ක ආවම කෙල්ලො attract වෙනවා. තව විස්තර ඔනි නම් Google කරලා බලාගනින්.
අහ් තව එකක්. ඔය පිටරට සුවද කියන්නෙ ගොඩක් සුද්දො ලග එන සුවදනේ. එක නම් ගොඩක් වෙලාවට හොටෙල්ස් වලට උන් අදුම් ඩ්‍රයික්ලින් කරන්න දුන්නම හොටෙල් එකෙන් දාන එවා වල සුවද බන්. ලොල්. පිටරට සුවද !![]()










