kello nopathan

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    3 month wath katta kanna wei bn..hathpole naaganna epa passe lajja hithei karapu dewal walata..katta kaagena idin tika dawasak ibeema shape wenawa sure mata
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    machan man me inna awula ubata teren ne.sorry.minissu hari pudumai ban

    I'm sorry if I hurt your feelings mate ! I was born and raised in SL and studied and Worked in SL for a long time too.. I have had similar experience and I know how it feels, but the more you start to think from your heart the more you would loose your grip of your life...I have passed these stages of life. Have been in love, lost love ( She left me for a "wealthy guy"), i had to move on with my life, met her last year after 12 years of silence and she regrets what she did .... she is in a love less marriage... I feel sorry for her, I don't hate her at all but I no longer love her too.. Goodluck
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    :)
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මචං , මගේ ඊයේ අවුරුදු දෙකහ මාරක් love කරපු කෙල්ල දාලා ගියා බන්, මම තාම ඉගෙන ගන්නවා , ඒකිට ගෙදරින් ප්රෝපොසල් එකක් ඇවිත් කොල්ලා මාසෙට ලක්ස 3ක් පඩි ගන්න එකෙක් ලු (පිට රට වැඩ කරන ලබ්ටෝර්රි technician කෙනෙක් ), මම පෙරේදා කෝල් 200ක් විතර ගත්තා ,අන්සවර් කරේ නැ බන් . ජනවාරි ඉදලා ටික ටික තේරුනා . පස්සේ කියනවා sms එකක් දාලා ප්රෝපොසල් එක ඔකේ මම බදිනවා කියලා . මුලින් රටේ නැති ගල් පැලෙන බොරු කිවා .අනිත්මට හම්බෙන්න ඕන කිවා .බැ කිවා මම හිත හදා ගත්තා බන් , ඒ හුත්### මාසෙට ලක්ස තුනක් ගන්න පුළුවන් නිසා මාව දාලා ගියා , උබවත් දාලා යන්න හේතුවක් ඇති බන් , හැබැයි මම තව අවුරුදු 4ක් යද්දී ලක්ස 5ක් වත් මාසෙට හොයනවා . කොහොමත් උට වඩා ගොඩ යනවා , ගිහින් පෙන්නවා මම කවුද කියලා . අවංකවම දුකයි බන් , හැබැයි ආයේ රිට්රන් එක දෙනවා . .පළිගන්නවා නෙවි කරලා පෙන්නනවා .

    මම මගේ වැරදි හිතලා බැලුවා , ඒවා දැන් ටික ටික පටන් ගත්තා .....

    උබත් කල්පනා කරලා බලපංග් . ..
    මට වගේ උබේ එක පොඩි කාලයක් නෙවි. ලොකු එකක් ,හැබැයි ලැබුන අත්දැකීම එකයි .

    ජය ශ්‍රී උබට
     
    මාත් පෙන්නවා මට පුළුවන් කියල
     
    :(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    හැමනුනා නම් දුක හිතවගන්න එපා
    60-70 පාරක් වත් හැමනුනා නම් මම කියන්නේ