kello nopathan

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ube mathe thama man inne,,,minissu wenas wenawa...eth ekama awula man godak adare kara

    උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් මෙහෙම හිතපන්,.... උබල දෙන්නම ආදරෙන් ඉන්න ඇතිනේ... හැබයි අන්තිමට වෙනස් උනේ කෙල්ලගේ හිත... එහෙම නොවී උබේ හිත වෙනස් උනා නම් (කෙල්ලගේ හිත වෙනස් නොවී) උබ කෙල්ලගෙන් වෙන් වෙනවනේ, එතකොට උබ දැන් විදින දුක විදින්න වෙන්නේ කෙල්ලටනේ... උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් සතුටු වෙයන් උබේ හිත වෙනස් නොවී කල්ලගේ හිත වෙනස් වෙච්ච එක ගැන.....:)
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    antimata
    183251993-coffin-gettyimages.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    salli walin ay ban minissu maninne me moda minissu?

    ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක
    මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී

    එකට ගෙදර
    දෙකට මිතුරො
    තුනට ගෑණු තියලා
    ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න
    ඒකිට මගෙ හදවත අම්බලම
    දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
    ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං
    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් මෙහෙම හිතපන්,.... උබල දෙන්නම ආදරෙන් ඉන්න ඇතිනේ... හැබයි අන්තිමට වෙනස් උනේ කෙල්ලගේ හිත... එහෙම නොවී උබේ හිත වෙනස් උනා නම් (කෙල්ලගේ හිත වෙනස් නොවී) උබ කෙල්ලගෙන් වෙන් වෙනවනේ, එතකොට උබ දැන් විදින දුක විදින්න වෙන්නේ කෙල්ලටනේ... උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් සතුටු වෙයන් උබේ හිත වෙනස් නොවී කල්ලගේ හිත වෙනස් වෙච්ච එක ගැන.....:)
    mcahan man dan ne ubawa,any way thank U.mama inne obata sathutuida dan? kyna mathe...mage wereddak neme ban...eata hoda nam mata echcharai
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bottuwak aran ohe padan yaman, mathaka athuwa athi wenna booz dagena yaman yanakota.

    backpacking parak dapan lankawa wate.
     
    • Like
    Reactions: s.a.s

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    methek kal hada gatta amma thatta innawane bn a aya tarahata bannat dukakadi innawa hamdama
    owa adala dodala hari hita hada ganin ekima dawasaka tarum gani
    aya passen ei edata pain gahala elawana tatwekata waren
     
    • Like
    Reactions: s.a.s

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    mcahan man dan ne ubawa,any way thank U.mama inne obata sathutuida dan? kyna mathe

    psychiatrist කෙනෙක් හම්බවෙනෙ එක උව්වක් වෙන්න පුළුවන් ඔහොම සීන් එකකදී...මම pm එකක් දැම්ම....
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    God has given you an opportunity to re write your life..... Please make the full use of this, stay away from FB ! Take a step back and see where you are and what you have achieved so far. Have a plan for your future and move on son ! Life is too short to think about the people who left you. Don't hate her just don't think about her !

    Good Luck mate !

    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    God has given you an opportunity to re write your life..... Please make the full use of this, stay away from FB ! Take a step back and see where you are and what you have achieved so far. Have a plan for your future and move on son ! Life is too short to think about the people who left you. Don't hate her just don't think about her !

    Good Luck mate !

    thank U.fb ne mahaththayo.oage advive eka godak watinawa..bt mama mamai
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    God has given you an opportunity to re write your life..... Please make the full use of this, stay away from FB ! Take a step back and see where you are and what you have achieved so far. Have a plan for your future and move on son ! Life is too short to think about the people who left you. Don't hate her just don't think about her !

    Good Luck mate !

    [where r u living?
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    God has given you an opportunity to re write your life..... Please make the full use of this, stay away from FB ! Take a step back and see where you are and what you have achieved so far. Have a plan for your future and move on son ! Life is too short to think about the people who left you. Don't hate her just don't think about her !

    Good Luck mate !

    [where r u living?

    not in SL machan