Kello talk karnna gihin wechcha akarathabba

blue_in_rio

Well-known member
  • උබත් සිරිසේන ගොයිය වගේ:P

    ආ අහගනින්කො එහෙනම් අලුත්ම අප්ඩේට් එක...... :baffled::baffled:

    දැන් කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.ඒකි එක්ක යාලු වෙච්චි දවසේ ඉඳන්ම රටේ බෝම්බ පුපුරනවයි, මරාගන්නවයි.එයා මැසෙන්ජර් විතරයි ඉන්නේ, සිරා එෆ්බී බ්ලොක් කරපු තුන් වෙනි පාර තමා ඊයේ.පොඩි සැනසීමකට තියෙන්නේ, ඒකිව හම්බෙන්න පුලුවන් සතියකට සැරයක්වත් දෙයියනේ කියලා...... :yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Me seen eka une api 11 wasaredi, onna yaluwekui mai kellek line karagaththa bus ekedi. ithin adama meka ahanawa kiyala ape iskole langa besse ne kella bus eken behela yaddi ahanawa kiyala hitiye, Kella gawn ekata udin jursy ekak dala yanne school eka hoyanna be, uniform eke inen pahala itharai penne. dan kella town eke bus eka nawaththana anthima holt eken bessa, dan apith passen yanaawa. kellath indala hitala harila balala podi hinawak ehema demma. api dan full up eke.

    kella dan girls school anthima ekath pahu karala thawath pain iissarahata yanawa, appata siri anthimata menna meki nursing training school ekata haruna. lambut wenawa kiyala mehemath wenna puluwanda kiyala nikan hitiya. katawath kiwwe ne dennatama wasa nondiya hinda

    :lol::lol::lol::lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආ අහගනින්කො එහෙනම් අලුත්ම අප්ඩේට් එක...... :baffled::baffled:

    දැන් කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.ඒකි එක්ක යාලු වෙච්චි දවසේ ඉඳන්ම රටේ බෝම්බ පුපුරනවයි, මරාගන්නවයි.එයා මැසෙන්ජර් විතරයි ඉන්නේ, සිරා එෆ්බී බ්ලොක් කරපු තුන් වෙනි පාර තමා ඊයේ.පොඩි සැනසීමකට තියෙන්නේ, ඒකිව හම්බෙන්න පුලුවන් සතියකට සැරයක්වත් දෙයියනේ කියලා...... :yes::yes:

    :):):):):):):):):):)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,314
    113
    tracing Geo-location.. ... ...
    පොඩි විස්තරයක් විතරයි මේක. එච්චර ලොකු කතාවක් නෙවෙයි. මම AL කරද්දී 12 අන්තිම හරියේ දී class එකේම කෙල්ලෙක් මට ටිකක් වැඩි interest එකක් පෙන්නුවා. friendship එකට වෙන්න ඇති. එත් අපිට ඒ කලේ ඉතින් හරි අමාරුව. ඒ හින්ද මමත් පොඩ්ඩක් try එකක් දුන්න.

    පස්සේ අපි ඉස්කෝලෙන් trip එකක් ගියා. දැන් වගේ නෙවෙයි ඒ කලේ කෙල්ලෝ කොල්ලෝ එකටමයි bus වල එක්ක ගියේ. මට ඉස්සරහ seat එකේ ඒ කෙල්ලයි යාළුවයි. මමයි මගේ යාළුවෙකුයි මම ගිය seat එකේ ගියේ. කොහොමහරි ඉඳගෙන ගියේ නෑ ට්‍රිප් එක. එද්දී මහන්සි නිසා තමයි ආපහු seat එකට සෙට් උනේ. එද්දී එක එක ඒවා කිය කිය ආව කෙල්ල එක්ක මම.. මගෙත් එක්ක ඉන්න යාළුවා මැදින් දෙනවා. මම උට පලයන් කියල එලවල කෙල්ල එක්ක කතා කර කර ආවා.

    ට්‍රිප් එක ඉවර වෙන්න ලං වෙද්දී මම කෙල්ල ගෙන් number එක ඉල්ලගත්ත පාඩම් කරද්දී miss call එකක් වත් දෙන්නම් කියල. පස්සේ ගෙදර ඇවිත් පහුවද ඉස්කෝලේ යනකනුත් මම call sms කලේ නෑ. පහුවද හවස ඉන්න ගමන් කම්මැලි කමට මම msg එකක් දැම්ම කෙල්ලට. "අඩේ සීතලයි බන්, උබවත් නැනේ ළඟක". කියල. කෙල්ල reply එකක් දැම්ම "අනේ මගෙන් අහගන්න එපා, මගුලක් කියනවා." කියල. කෙල්ලට හොදට joke තේරෙනවා අනික මගේ ගැන දන්නවා කෙල්ල මුල ඉදන්ම. එක පන්තියේ නේ.

    පස්සේ ඔහොම කතා කරලා හැමදාම කතා කරන්න ගත්ත. call කරන්න ගත්ත. කෙල්ල ඉස්කෝලේ අවේ නැතුවම මට call ගන්නවා තාත්තගේ උපහාර සිම් එකේ. පස්සේ එකේ බිල් එක ඇවිත් තිබ්බ 3000ස් ගානක්. ඊට පස්සේ ඒ වැඩේ කරන්න බැරි උණා ආයේ. මම ඉස්කෝලේ කොහේ හරි මුල්ලකට වෙලා එකී එක්ක call එකේ ඉන්නවා ඉතින්.

    ඔහොම මාස කීපයක් ගියාම මම දවසක් call එකේ ඉද්දි කෙල්ල ගෙන් ඇහුව. ගත් කටටම කිව කෙල්ල "අනේ මම ඔයාගේ යාලුවෙක් නේ. මට කොල්ලෙක් ඉන්නවා නේ." කියල. මට මාර ලැජ්ජයි. කොහොමහරි මම ඇහුවට මටත් එච්චරම ඔලුවට වැදිලා තිබ්බ relationship එකක් නෙවෙයි ඒක. ඒ නිසා මට ටික දවසක් යද්දී ආයේ ගානක් නැති උණා. කෙල්ල එක්ක දිගටම කතා කලා මම යාලුවෙක් වගේ.

    පස්සේ අපි 13 ගියාට පස්සේ අලුත් batch එක ගත්ත ඉස්කෝලෙට. අපේ class එක කෙලින්ම 12 වසර තිබ්බේ. එකට ආව අලුත් කෙල්ලෙක්. පස්සේ මම ඕකට ට්‍රය් කරන්න ගත්ත. අර කෙල්ලටත් කිව මම පුළුවන් නම් support එකක් දියන් කියල. ඒ කෙල්ලත් හා කිව. කොහොමහරි අලුතින් ආව කෙල්ලට මම මගේ friend කෙල්ල අතේ පණිවිඩ යැව්වා මොකද ඒ කෙල්ලට කතා කරන්න ලං වෙන්න බෑ එකී දුවනවා බයේ. කොහොමහරි ඒ කෙල්ලගෙන් අහන්න ඔන්න මෙන්න ඉද්දි මට අර friend කෙල්ල call කර කර ඉද්දි දවසක් කියනවා. "අර ඔයා මගෙන් කලින් ඇහුව ප්‍රශ්නේ, දැන් ඔයාට මගේ ගැන එහෙම හිතෙන්නේ නැද්ද?" කියල. මම කිවා ඒ පාර, "ඔයාට ඉතින් කොල්ලෙක් ඉන්නවා කිව නේ. ඒ නිසා තමයි මම මේ වෙන කෙල්ලෙක් පස්සෙන් යන්න ගත්තේ" කියල. පස්සේ මේ කෙල්ල කියනවා "මම කැමති නම් ඔයා වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද?" කියල. මම ඉතින් "නෑ" කිව්වා. කෙල්ල කියනවා ඊළගට, පහු ගිය මාස 3 ම ( මම අහල මාස 3 ) ඔයා ඉන්න විදිය මම බලන් හිටියේ, ඉස්කෝලේ ආවත් class ගියත් මම ඔයා මොකද කරන්නේ කියල බලන් හිටියා, ඔයාට ගානක් නෑ ඔයා කෙල්ලෝ දිහා බල බල ඉන්නවා, කොහොමහරි කල් යද්දී මටත් ඔයා ගැන කැමැත්තක් ඇති උනා", කියල.

    කොහොමහරි ඒ කෙල්ල එක්ක යාලු වෙලා මම අව්රුද්දක් විතර හිටිය, ඉස්කෝලෙන් අයින් වෙද්දී ඒක ඉවර උනා, එක එක ප්‍රශ්න ගොඩක් උනා, දැන් නම් ඒ කෙල්ල කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා, ජොබ් එකක් කරනවා දැන්. මටත් හොද කෙල්ලෙක් හම්බුනා. කෙල්ලෝ බෑ කීවට විශ්වාස කරන්න එපා.. උන්ට attention වැඩි උනාමත් ලොකු line දෙනවා උන්. අපි ගණන් ගන්නේ නෑ වගේ නම් ගණන් බහිනවා.

    thread එකට අදාළ ද මන්ද. නිකන් කියන්න හිතුන. තව කියන්න කතන්දර නම් තියෙයි කෙල්ලෝ ගැන.
     
    :):):):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කෙල්ලෝ බෑ කීවට විශ්වාස කරන්න එපා.. උන්ට attention වැඩි උනාමත් ලොකු line දෙනවා උන්. අපි ගණන් ගන්නේ නෑ වගේ නම් ගණන් බහිනවා.

    අඩෝ සිරාවටම මේක ඇත්තද බං ? :eek::eek::eek::baffled:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,314
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ සිරාවටම මේක ඇත්තද බං ? :eek::eek::eek::baffled:

    උබ joke එකට අහනවා ද මම දන්නේ නෑ. හැබැයි මගේ අත්දැකීමෙන් නම් මේක ඇත්ත. කෙල්ලෝ කියන්නෙත් මිනිස්සුනේ. අපි උනත් අපිව ගණන් ගන්නේ නැත්නම් පොඩ්ඩක් සැලෙනවා නේ. ඒ වගේම තමයි කෙල්ලොත්. test කරන්න ඕනි නම් කෙල්ලෙක් ට සතියක් දෙකක් ට්‍රය් කරලා ආයේ ටික දවසක් නොගිහින් හිටපන්. ආපහු උබ යන දවසට කලින් ට වඩා ලකුණු තියෙයි.
     
    • Like
    Reactions: Dinushasankalpa

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    උබ joke එකට අහනවා ද මම දන්නේ නෑ. හැබැයි මගේ අත්දැකීමෙන් නම් මේක ඇත්ත. කෙල්ලෝ කියන්නෙත් මිනිස්සුනේ. අපි උනත් අපිව ගණන් ගන්නේ නැත්නම් පොඩ්ඩක් සැලෙනවා නේ. ඒ වගේම තමයි කෙල්ලොත්. test කරන්න ඕනි නම් කෙල්ලෙක් ට සතියක් දෙකක් ට්‍රය් කරලා ආයේ ටික දවසක් නොගිහින් හිටපන්. ආපහු උබ යන දවසට කලින් ට වඩා ලකුණු තියෙයි.

    eka aththa bn athdakeemen dnnwa bn e seen eka :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උබ joke එකට අහනවා ද මම දන්නේ නෑ. හැබැයි මගේ අත්දැකීමෙන් නම් මේක ඇත්ත. කෙල්ලෝ කියන්නෙත් මිනිස්සුනේ. අපි උනත් අපිව ගණන් ගන්නේ නැත්නම් පොඩ්ඩක් සැලෙනවා නේ. ඒ වගේම තමයි කෙල්ලොත්. test කරන්න ඕනි නම් කෙල්ලෙක් ට සතියක් දෙකක් ට්‍රය් කරලා ආයේ ටික දවසක් නොගිහින් හිටපන්. ආපහු උබ යන දවසට කලින් ට වඩා ලකුණු තියෙයි.
    wihilu newei deiyo.. man me dan experience karamin inne eka... man marigena eki passen giya.. mawa tuttuwakata ganan gatte ne.. wena kollek ta hitha gihin tiyenne kiwwa.. man paduwe paththakata una.. 1 week giye... ube me post eka kiya kiyawa iddimai eki mata call kale.. habei wena seen ekakata... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me kathawa sira bn :):)

    ඔව්, ඒක ඇත්තම ඇත්ත. :yes::yes:
    9.gif
    ade eka hari giyoth goda ehenam
    4.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,314
    113
    tracing Geo-location.. ... ...
    wihilu newei deiyo.. man me dan experience karamin inne eka... man marigena eki passen giya.. mawa tuttuwakata ganan gatte ne.. wena kollek ta hitha gihin tiyenne kiwwa.. man paduwe paththakata una.. 1 week giye... ube me post eka kiya kiyawa iddimai eki mata call kale.. habei wena seen ekakata... :dull:

    normal eke katha karala hitapan. pani paara danna yanna epa dan. wadagath pita mokuth awlak une nathi ganata katha karala hitapan. katha nokara atharinna epa amathaka wenna denna epa kellata ubawa. :yes::yes: