Kello thu................

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
දැන් කෙල්ලන්ට ඕනේ බොරුවට පඩ ෂෝ දාන්න විතරයි කොල්ලෙක් ඔනේ. උන් ලව් කරන්නේත් නැ, දන්නේත් නැ.. හැබයි මචෝ ඔය අස්සේ ඉන්නව අහින්සකව පන වාගේ අදරය කරන දේවතාවියන්.
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    0037.gif
    ඇත්ත කතාව අද සමාජයේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෝ මාර දරුණු සෙට් එකක් තමයි. ඉස්සර හිටිය පරම පවිත්‍ර කෙල්ලෝ දැන් නෑ. උන්ට නියම ආදරයක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ පේන්නේ පොන්නයෝ, උපාසකයෝ වගේ, දැන් ඉතින් කෙල්ලක් දාගන්න නම් තමන්ගේ වැඩ පෙන්නන්නම වෙනවා. අබුද්දස්ස කාලේ නොවැ මේක
    හැමෝම එහෙම නෑ බං.. ටික කාලයක් ආශ්‍රය කරද්දි දැනගන්න පුළුවන් ඒකි මොන වගේ කෙනෙක්ද කියලා.. එහෙම බලලා තමා ගේමට එන්ටර් වෙන්න ඕන.. :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමෝම එහෙම නෑ බං.. ටික කාලයක් ආශ්‍රය කරද්දි දැනගන්න පුළුවන් ඒකි මොන වගේ කෙනෙක්ද කියලා.. එහෙම බලලා තමා ගේමට එන්ටර් වෙන්න ඕන.. :yes:



    මොකක්ද මාමෙ ගේම :P
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Kello bahutarayak ohoma tamae. Eth hama kellama ohoma ne. Athal natuwa daala yana ewunta wena de mama mage as dekata dakala tiyanawa. E wage kellek giyata duk wenna epa ban satutu weyan. Uba loku mara ugulakin gala une.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කිසිදාක නොමැත ආදරයට ලැබී ආදරේ...මල් මාලතී ලතා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව ඔබ නිවැරදි වන්න.......
    ප්‍රේමය අපේ ආදරනීය මහාචාර්යතුමා සුනිල් ආරියරත්න සර් කියන විදියේ “රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය“ එකක් නොවේ..............

    නමුත් කාමය පස්සේ ම යාම ද ප්‍රේමය නොවේ....ප්‍රේමය මේ දෙකෙහිම මිශ්‍රණයකි.........