Kello thu................

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    මේ වගේ කොල්ලෝ ඇත්තටම මේ කාලේ ඉන්නවා කියල උබලට හිතෙනවද?
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    පංසලක් වගේ ආදරයක්
    sil maani kenek set karaganna thibunane
    palayan anathayo yanna ube baba hu..n
    ahuwama pu.th hinaa ban

    sirawata machan
    maha bolada dewal kiyala thiyenne :yes:
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    කණගාටුයි මිත්‍රයා....
    අද ආදරයට තිබු තැන ෆන් එකට හිමිවෙලා.
    මේ ජාතියෙ එකක්...අර ජාතියෙ දෙතුන් දෙනෙකුට සෙට් වෙලා...
    තානායම් දෙක තුනක බලෙන් තියාගෙන
    එලියට දැම්මම වෙනම කතාවක්....
    කාට කියන්නද බං.
    මොකද්ද මචන් සීන් එක
    අපිට කියන්න බරි සීන් එකක්ද?
    ඕව ගනන් ගන්න එපා බන්.
    කෙල්ලො හදන්නෙ අපිව වරදෙ පොලඹවන්න, අපිව තිරිසන්නු කරන්න. එත් අපි මොකටද බන් ඕවට අහුවෙන්නෙ. ඈයි අපි උන් නිසා පව් පුරවගන්නෙ?
    අපි හෑමවෙලෙම නිවෑරදිදෙ කරානම් හරි මචන්.
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    පන්සල් ටයිප් එකටනම් කොහොම ලව් කරන්නද මන්දා..කතාවේ කොල්ලනම් ලාමක ටිං ටිං...:rolleyes:

    ඒත් කෙල්ලෝ උනාම මහ ලොකු දේවල් නෙමෙයි පුංචි පුංචි දේවල් බලාපොරොත්තු වෙනවා....හැබයි ඔය කතාවේ එකා කියලා තියෙන ජාතියේ ඒවත් නෙමෙයි

    මම කියන එකනම් තෙරේනවද මන්දා...:nerd:

    හැබැයි ඉතින් මේකේ කියන කෙල්ලෝ දෙන්නා වගේ උන් දා ගන්නවට වඩා හොදයි ගලක් බැදා මුහුදේ පනිනවා...බුදු අම්මෝ උන් කතා කරන හැටි....
    :baffled::baffled:
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0


    හැබැයි ඉතින් මේකේ කියන කෙල්ලෝ දෙන්නා වගේ උන් දා ගන්නවට වඩා හොදයි ගලක් බැදා මුහුදේ පනිනවා...බුදු අම්මෝ උන් කතා කරන හැටි....
    :baffled::baffled:
    sira kathawa