කෙල්ලෝ මාර දරුණු සෙට් එකක් තමයි. ඉස්සර හිටිය පරම පවිත්ර කෙල්ලෝ දැන් නෑ. උන්ට නියම ආදරයක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ පේන්නේ පොන්නයෝ, උපාසකයෝ වගේ, දැන් ඉතින් කෙල්ලක් දාගන්න නම් තමන්ගේ වැඩ පෙන්නන්නම වෙනවා. අබුද්දස්ස කාලේ නොවැ මේක
...එක එක්කෙනාගෙ හැදියාව අනුව තමයි ඔහොම වෙන්නෙ...ඒවා ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ...
50% kata wadiya wagakimak demawpitiangeth tiyanawaහැම girl කෙනෙක්ම ඔහොම නෑ...එක එක්කෙනාගෙ හැදියාව අනුව තමයි ඔහොම වෙන්නෙ...ඒවා ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ...
![]()
50% kata wadiya wagakimak demawpitiangeth tiyanawa
