Kello thu................

Qrious

Banned
Sep 16, 2012
873
33
0
කෙල්ලෝ මාර දරුණු සෙට් එකක් තමයි. ඉස්සර හිටිය පරම පවිත්‍ර කෙල්ලෝ දැන් නෑ. උන්ට නියම ආදරයක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ පේන්නේ පොන්නයෝ, උපාසකයෝ වගේ, දැන් ඉතින් කෙල්ලක් දාගන්න නම් තමන්ගේ වැඩ පෙන්නන්නම වෙනවා. අබුද්දස්ස කාලේ නොවැ මේක

issara kiyala kiwwe danata awurudu keeyakata withara kalin hitapu kelloda?
dannam ithin kasada badapu kelloth kollata horen wena kollo diha balanawa.
 

dissagm

Member
Jun 17, 2012
882
131
0
හැම girl කෙනෙක්ම ඔහොම නෑ :yes:...එක එක්කෙනාගෙ හැදියාව අනුව තමයි ඔහොම වෙන්නෙ...ඒවා ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ...:no:
50% kata wadiya wagakimak demawpitiangeth tiyanawa
 

charly123

Member
May 21, 2012
2,122
196
0
denna ona athal deelath yana kello ennwane ethin tahwa mona kathada? :lol: sira love epa banz, anthimata duka witharai ethuru wene ;)
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    sad9cd.gif
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    හැම ගෑණු ළමයම එහෙම නෑ...:no: මෝඩ ගෑණු ළමයි කරන වැඩ නිසා අනිත් හොඳ අයටත් කතා අහන්න වෙලා තියෙන්නේ...:angry::frown: