පළමුව ඔබ නිවැරදි වන්න.......
ප්‍රේමය අපේ ආදරනීය මහාචාර්යතුමා සුනිල් ආරියරත්න සර් කියන විදියේ “රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය“ එකක් නොවේ..............
නමුත් කාමය පස්සේ ම යාම ද ප්‍රේමය නොවේ....ප්‍රේමය මේ දෙකෙහිම මිශ්‍රණයකි.........

