Kello wenas wenne kohomada

SithumB

Member
Dec 23, 2018
365
20
0
mageth ahemai bn. Ube wagemai 7 years and November break una. me awrudde bandinawa aki. mata money naha aki une:(:(:(:(

අවුරුදු 7 කියන්නෙත් අපල පීරියඩ් එකක් වගේ. බොට වයස කීයද?
 
WMSLD

Member
Nov 12, 2018
144
14
0
අෆ්ෆා... :angry::angry: උඹට හොදක් උනේ කියලා හිත හදා ගනින්.

ගෙවල් වලින් දැනගෙන හිටියද?

ow bn gewal walin balannath awa. money thamai bn hamadekatama mula :(:(. mata money thibunanam mehema wen naha :no::no:. mama dan mony hoyanawa maregena dawasama. aye ahema wenna den naha mage life 1ta.
 
SithumB

Member
Dec 23, 2018
365
20
0
ow bn gewal walin balannath awa. money thamai bn hamadekatama mula :(:(. mata money thibunanam mehema wen naha :no::no:. mama dan mony hoyanawa maregena dawasama. aye ahema wenna den naha mage life 1ta.

උඹේ වාසනාව බං. කසාද බැදපු කාලෙක උඹට ඇක්සිඩන්ට් එකක් වෙලා එක්තැන් උනොත් දුක් විදගෙන පවුල ඇදගෙන යන්න ඔය වගේ වැස්සියෙක්ට බෑ මචං.

මොකක්දෝ උඹේ පෙර පිනකට උඹ බේරුනා.

සල්ලි හොයපන්, ස්ටේටස් හදා ගනින්. මට දැන් අල්ලපු ගෙවල් වලයි, අම්මගෙ යාලුවොයි, නෑයොයි, උන්ගෙ අල්ලපු ගෙවල් වල ගෑණුයි, මගෙ බැදපු ගෑණු යාලුවොයි ඔක්කොම එලෝ එලෝ ගෑණු හොයලා දෙන්න ට්‍රයි එක. ඒත් මමකසාද බදින්නෙ නෑ.
 
thanks bro. ube 1st 1da. matath bandinna hithennema naha bn. kiriye yana katha baluwahama wiswasa karala kello bandinna baha bn.
 
SithumB

Member
Dec 23, 2018
365
20
0
thanks bro. ube 1st 1da. matath bandinna hithennema naha bn. kiriye yana katha baluwahama wiswasa karala kello bandinna baha bn.

මට අෆයාස් තුනක් තිබ්බා බං. අන්තිම එක නැවතිලා අවුරුදු 2 ක් වගේ. දැන් නම් යාලු වෙන්නෙ නෑ තේරුමක් නෑ ඔය මගුල්. වයසත් දැන් 30 ක් වෙච්චි
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    legal marriage certificate kiyana eka ayn kara nan marriage eka kiyanne mona boruwakda kiyala balaganna tibba.marriage certificate eka invent karapu dial ekata hodata dura penna athi
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    මට අෆයාස් තුනක් තිබ්බා බං. අන්තිම එක නැවතිලා අවුරුදු 2 ක් වගේ. දැන් නම් යාලු වෙන්නෙ නෑ තේරුමක් නෑ ඔය මගුල්. වයසත් දැන් 30 ක් වෙච්චි

    good luck and thank you bro wachanekin hari hith haduwata :yes::yes::yes: :D:D
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    good luck and thank you bro wachanekin hari hith haduwata :yes::yes::yes: :D:D

    උඹට තව අවුරුදු 2 ක්තියෙනවා ඔය ටිකේ මැරීගෙන හම්බු කරපන්කෝ. 30 වෙද්දි වටේ පිටේ ගෑණුන්ට අපි තනිකඩව ඉන්න එක පෙන්නන්න බැරි නලියන ලෙඩක් එනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    legal marriage certificate kiyana eka ayn kara nan marriage eka kiyanne mona boruwakda kiyala balaganna tibba.marriage certificate eka invent karapu dial ekata hodata dura penna athi

    marriage ekak kiyanne oya certificate eketa tamai..wena monewatath nemei :lol: