AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    samaharu life eke katu kanne godak parkaku wela etakota parakku wediy....mul kalema katu kala hodata marenakan epa wenakan mari mari katu kewama ita passe ona dekata face karanna puluwan taram confidence ekak enawa....dan oka marry karala lamai hadala oka kewa nan kohomada....okath uge pinak mulinma danagatta eka......hodata katu kapan epa wenakan watenna deyak nethi taramata wetiyan ita passe monawa wunath watenne ne...Ita passe ubata ona widiyata okoma select karaganna puluwan taram vision ekak ubata enawa...aruta kiyapan adanne nethuwa inna kiyala okoma ona widiyata lebei kiyala....

    onenan kella udeta comod eka pirenna betta dana heti menehei karnna kiyapan


    well said..!!
     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    gaanu kohomath weesai ban, api hithan inne hena kanyaawiyo kiyala, kolla hukala petti kadala giyath un apita kiyanne na owa kiyala enawanan api baara nogena inne nane atthha kiyanawanan one bettak apita, aththa nokiya petti kadagena awoth ithin weesa gaani thama unta eka therenne na gon huththiyo
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    yako badala pita gihin chater widinawata wada oin beruna eka hodai ban,ehema pahath kellonta hariyanne naa ban,un karapuwa unta pali denawamai,waradi karala berenna baa ban katawath
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සල්ලි නැත්තං ඒ ගෑණි කොහොමද යකෝ ජීවත් වෙන්නෙ :P
    එකමහමාර ඒකිට මදි ඇති.
    ගල් යුගේ යෝධයො වගේ උන් මරාගත්තෙ.
    දිනන එකාට කෙල්ල කැමති වුනාම.
    දැනුත් එහෙම තමා.
    වෙනස දැන් ඇඟේ නෙමේ බලේ තියෙන්නෙ සල්ලි වල.
    ඉතිං වැඩියෙන් සල්ලි තියෙන එකා එක්ක යාළු වෙනව.
    ඕක සියළුම සත්තුන්ගෙ හැටි.
    මිනිස්සු ඊට වෙනස් උසස් සත්තු ජාතියක් කියල හිතනවනං වැරැද්ද උඹේ යාලුවගෙ :P
    අපි ඔක්කොම සත්තු.
    සත්තුන්ගෙ හැසිරීම දැනගෙන සත්තුන්ව ආස්සරේ කරපං :P
    එහෙම කලා නං ඔය මොකුත් නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    machan umba brand new wahanayak gannawa kiyala hithapanko.
    umba balanna ona wahane jathiya mokadda eka umbata kalayk duwanna puluwanda kiyana ekai. nathuwa wahane brand new kiyala agent kiwwata u eka horen watayak hari padalada nadda kiyala hoyana eka nemei. watayak padala naa kiyala umba hoyanna patta gemak deela gathata passe wahane awul nam wadak naha.

    hama dema run wenne wiswasaya matha. loke hamoma ekka awiswasen jeewath wenna baha.
    enisa umbata galapena hari wahane thora ganna ekai daksha kama.

    100km thiyana ewaye aai 0 ta meter karakawanna saho.
    still brandnew

    latest
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,498
    426
    83
    Nugegoda
    අඩෝ අද මහා කැත වැඩක් උනා බන් ..මගේ හොදම යාළුවගේ කෙල්ල උව අතැරලා ගිහිල්ලා ..පව් බන් උ වැලහින්න වගේ අඩනවා ...:(:(:(
    මු බන් software engineer කෙනෙක් ...මු 3 laks over per month හම්බ කරනවා ..මු කෙල්ලට පට්ට විදියට වියදම් කලේ තිබුන ආදරේට .....:no::no::no::no:

    ..එත් එකී දාලා යන්න හේතුව ඇහුවම මු මාසෙට හම්බ කරන ගාන මදිලු .:frown::frown::angry::angry::angry:
    මුට මාලබේ තට්ටු 2 ගෙදරක් ,කාරෙකක් , company sallary සහ පිට project කරලා 3 laks over per month හම්බ කරනවා .
    තව මොන හුයන්නක්ද මේකිට ඕන ..
    දැන් යාළුවෙලා ඉන්නේ බිස්නස් කරන පොරක් එක්කලු ..:angry::angry:

    පව් බන් මගේ යාළුවා ..අවරුදු 1 1/2 ලව් එක තිබුණා .......කෙල්ලට 22..ඊටත් හපන් මුට කියලා කුඩු වෙන්න හොදට ඇරවගෙන:rofl::rofl: ...අරු නන් බාර අරගෙන තියෙන්නේ වැඩක් අරන් අතාරින්න මට හිතෙන විදියට ...:dull::dull:

    මට පුදුම තරහක් තියෙන්නේ දැන් මේ වේස ගැනුත් එක්ක:angry::angry::angry: .එකියක් අවා පෙට්ටිය කඩා ගෙන අහින්සකාවියක් වගේ මට ලව් කරන්න..කිරියෙ කොල්ලෝ ටික නිසා මන් ඒ වෙසිගෙන් බේරුනා ..........මුන් හතර වටේ ඉන්න කොල්ලොන්ට කියලා ඇරවගෙන මුකුත් නොදන්නා ගානට එකෙක්ගේ කරේ එල්ලෙනවා:angry: ...ඊට පස්සේ කොල්ලා ලෝකෙටම පෙන්න මගුල් අරන් තියන නිසා කෙල්ල අතාරියොත් තියන ලජ්ජාවට කට වහාගෙන ඔහේ ඉන්නවා .......:frown::frown::frown::frown::no::no:

    මාව කේන්තියෙන් වෙව්ලනවා බන් මේ කරලා තියන පර වැඩේ මතක් වෙනකොට ...:angry::angry::angry::angry::angry:

    බදින්න කලින් මම නම් මෙඩිකල් එකක් අරන් බලනවා මුහුදේ කොච්චරක් නම් නැව් ගිහින් තියනවද කියලා බලන්න .:angry::angry:
    එතකොට බලා ගන්න පුළුවන් වෙසියන්ගේ තරම ....
    ඕන නම් මගේ එකකුත් ගන්න කියනවා ...මේ වෙනකන් බදින කෙල්ලට බොරු කරන්න බැරි නිසා වෙන කෙල්ලෙක් එක්ක set වුනේ නෑ .:dull::dull:
    එත් මට ඒ වගේ කෙල්ලෙක් හොයා ගන්න බැරි උනොත් වටේම ඉන්න වෙසියන්ගේ පුකවල් පලනවා රෙන්න බැරි වෙන්න ...:frown::frown:

    කිහාන් බලන්න හොද මෙඩිකල් report දෙන තැනක් මුහුදේ කොච්චර නැව් ගිහින් තියනවද කියලා බලන්න ......:angry::angry:

    අනික මේ වගේ වෙසියන්ට මොකක්ක්ද කරන්න ඕන කියලා කිහාන් බලන්න....
    මාව කේන්තියෙන් වෙව්ලනවා බන්:angry::angry::angry::angry::angry:
    කොලඹ විතරක් නෙවේ බන් කොහෙත් එකයි. මගේ එකත් ඔහොම ගියා මාව දාලා උන්ට වෙන එකෙක් එක්ක නිදාගන්න ඕන උනාම හේතු ගොඩයි බන් . හැදෙන්නේ නැති වල හැත්ත බං . දැන් උන්ට පෙට්ටියෙන් වැඩක් නැ බං . මරන්න තරහයි නම් තමා එත් උන්ව මරල හිරේ ගිහින් වැඩක් නැ බන් වේස ගැනුනේ මැරෙන මොහොතේ තේරෙයි
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචන් උබේ යාලුවට කියහන් ඌ ලොකු අපලෙකින් බේරුනා කියල.... දැන්වත් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන කෙල්ලෙක් හොයාගන්න කියපන්...... කෙල්ලෙක් හොයනකොට ඌට තියෙන දේවල් ගැන සහ පඩිය ගැන කෙල්ලට අගවන්න එපා කියපන්..... :yes::yes::yes:
     

    thanujaka

    Well-known member
  • මිනිස්සු මචං හැමදෙයක් දිහාම බලන්නේ සංසන්දනාත්මකව සහ සාපේක්ෂව...
    උබ රෙදි කඩේකට ගියත් බලන්නේ තෝරලා තෝරලා හොදම දේ ගන්නනේ...
    ඉතිං ජීවිතේ තීරණත් එහෙම තමයි...
    ඕක මෙහෙම හිතපන්කෝ... උබ අවුරුදු 20දි සල්ලි දීල ගන්නවා මරුටියක්..
    ඔන්න උබට අවුරුදු 25දි එකෙක් ඇවිල්ල උබ ඉස්සරහ මරුටියකුයි, ඇලියන් එකකුයි බෙන්ස් එකකුයි තියල කියනවා මේකෙන් කැමති එකක් තෝරගන්න කියල..
    උබ පැන්න ගමන් ගන්නවා බෙන්ස් එක...
    එතකොට මම උබට බැන්නොත් අන්න බලපන් අර වගේ බල්ලෙක් ඌ මෙච්චර කල් පාවිච්චි කරපු මරුටිය අත ඇරලා දැක්ක නේද බෙන්ස් එක තෝරගත්ත හැටි කියල එක සාධාරණද?
    මචං දෙතුන් පාරක් බැන්දට මොකද හැමෝම හිතන්නේ මම බදින්නේ ජීවිතේටම එක පාරයි කියලනේ...
    ඉතිං කවුරුත් හදන්නේ තමන්ට ලැබිල තියෙන අවස්ථා අතරින් හොදම එක තෝරන් බදින්න...
    ඒ තේරීම හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්.. ඒක එයාගේ කරුමේ අනුව නිර්ණය වෙයි..
    මටත් කෙල්ලෙක් ඉන්නවා... නමුත් එයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙනවනන් එයා ඌව බැන්දට මට ප්‍රශ්නයක් නෑ.. ඒක එයාගේ අයිතිය සහ එක එයාගේ තෝරාගැනීම... මම එක එයාටත් කියල තියෙනවා සිරාවටම...

    කිසිම දවසක මචං ආදරේ කරේ දාගන්න යන්න එපා...
    ජීවිතේ දහසක් දේවල් අස්සේ ඒක තවත් එක දෙයක් විතරයි...
    කොල්ලන්ට වෙලා තියෙන්නේ අනිත් හැමදේම පැත්තක ලව් එක පලවෙනි තැනට ඇවිල්ල...
    උබලට උනත් දැන් ඉන්න කෙල්ල හොද නෑ තව කෙනෙක් ඊට වඩා හොදයි කියල හිතෙනවනන් ඒකිව බැදපන්...

    හොදට මතක තියාගනින්... සහකාරයෙක් කියන්නේ ජීවිත කාලෙටම කරන තෝරාගැනීමක්..
    ඔතන වැරදුනොත් ජීවිතේම වැරදුනා ඔතන හරිගියොත් ජීවිතේම හරිගියා..
    එච්චර බැරෑරුම් දෙයක් ඕක..
    ඔහොම නිකං තරහ අරං සංවේදී වෙන්න එපා ලව් සීන් වලදී..
    කවුරුත් හොයන්නේ තමන්ට හොදම දේ... ඒ කෙල්ලගේ වැරද්දක් නෑ ඔතන...
    මම උබලටත් කියන්නෙත් එච්චරයි... උබලට බෙන්ස් එකක් ගන්න පුළුවන් කම තියෙනවනං ඇයි මරුටියේම එල්ලිලා ඉන්නේ..
    උබේ ජීවිතේ, උබේ අනාගතේ, උබේ සැනසිල්ල, උබේ දරුමල්ලෝ, උන්ගේ හැදියාව ඔය හැමදෙයක්ම තීරණය වෙන්නේ එකම එක සාධකයක් මතනං ඇයි එතනදී අපිම හොදම තෝරාගැනීමට
    නොයා ඉන්නේ කල හැකි, කලයුතු වෙලාව දැක දැකත්...
    ඒ කෙල්ල කරෙත් එක... වැරද්දක් නෑ... උබත් එහෙම කරපං..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මට නං හිතෙන්නේ ඔයාගේ යාළුව පට්ට ලකී කොල්ලෙක් කියල.
    ඔය ගෑනි බැන්දට පස්සේ ඔහොම කරානම් හරි, ඔච්චර තියෙද්දී මදි මදි ගාන්න ගත්තනම් හරි කොහොමද? ආයේ ජිවිතේ ඔන්නෑ...

    :yes::yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    දන්නෙ නෑ නේ මල්ලි අනේ කියල දියං කෝ.......:(:(
    මාත් හරි ආසයි අමෙරිකාවෙ වගේ පක් කරන්න............:(

    කාලේකට පස්සේ කිබුලව දැක්කේ. එක නෙවි සහෝ, හොද හෝ නරක හෝ වේවා ..........අපිට ඉතින් බදගත්තු බෙරේ ගගහා ඉන්න තමයි තියෙන්නේ.