Kessak awilla

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සුබ ගමන් මිත්‍රයා...නිවනට නම් ගොඩක් දුරයි..කල පව් වල හැටියට ඊළඟ ආත්මේත් ලාංකාවේ ම තමා උපදින්න වෙන්නේ..ඒ ඉපදිලා ආයේ වරෙන් එලකිරියට ම..
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    රත් පැහැ ගැනුනු නෙත්වල කඳුලැලි ධාරා
    උතුරා ගලා යනු ඇත හදවත් පාරා
    මරුවා නොමැත ඇති නැති උදවිය තෝරා
    එමිල්ව සිහිකරමු වය ධම්මා සංඛාරා...

    සසරේ පැතූ ලෙස ගෙවිය තනිකඩ දිවිය
    බුදු දහමට බරව නිතරම කල් ගෙවිය
    ඇවිලෙන ලසෝ ගින්නෙන් හදවත් දැවිය
    මෙලෙස නිමාවිය වලතර දිවිය

    සුදු කොඩි වැනෙයි පෙන්වා නොමැකෙන හීන
    පෙට්ටියේ නිදයි අවසන් ගමනට යන්න
    ඉහ ඉද්දර දැල්වෙයි පොල්තෙල් පහන
    කවදා දකින්නද ආයේ වලතර මූන

    සිව් රියනක හැඩ වැඩ කරමින් ඉන්නා
    මහේෂ් දුටුවිට හද කම්පා වෙන්නා
    ඒ දැක සැනින් අප හදවත් කකියන්නා
    සෝකය පල කරයි ජනපතිමුක සැම දෙන්නා

    එළකිරි ෆෝරම් අතරේ එකට විසු
    සිව්පස් වසරක්ම දිවි මග සිනා මුසු
    ගෙව්වත් එමිල් සොහොයුර අදින් පසු
    අවසන් ගමන් යයි බුදු හිමි දහම දෙසු..
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ammo lol

    Screenshot-2021-09-15-185013.png
    ded
    ------ Post added on Sep 15, 2021 at 8:29 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    හැමස්ට තියෙන වීඩියෝ ටික ඩිලීට් කරපන් මැරෙන්න කලින්. නැත්තන් එෆ්බී ඉන්න උන් හෑලි කවි ලියල වෝල් පුරවයි උබෙ වන වනා ඉන්න පොටෝ එක්ක.

    නැත්තන් බේතක් බීල පරිස්සන් වෙලා හොද වෙයන්.
     
    • Like
    Reactions: Dexter011

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පහුගිය ටිකේ බිලි කොකු, දුනු, ඊතල තියන් නේද හිටියේ. ඔන්න අපි දන්නෑ . දැම්ම ත්‍රීවීල් සියටවත් කතා කරලා තියාගනින්. අමාරු උනොත් හොස්පිටල් හරි ගිහින් දායිනේ .