Kessak awilla

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    download.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔකා කිසි සපොට් එකක් නැතිව ගේ ඇතුලෙම මැරෙනවා
    දවස් ගාණක් යනකල් කවුරුවත් දන්නේ නෑ
    පස්සේ ගෙවල් අයිතිකාරයා ගෙවල් කුලි පුරක්කු නිසා බලද්දි මේකා මැරිලා දවස් ගාණකට කලින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මහා සංඝරත්නයෙන් අවසරයි
    ශෝකාකූල.... කිරි භවතුනි...

    ඔබගේ වටිනා කාලයෙන් සුලු වේලාවක් ලබාගෙන, පරලෝ සැපත් අප හිතවත් වලතර සහෝදරයා වෙනුවෙන් යමක් නොපැසූවොත් එය මේ මොහොතේදී මා අතින් සිදුවෙන ලොකු අතපසුවීමක් යැයි මම විශ්වාස කරනවා....

    මෙහිදී සයන්ගතව සිටින මේ නිසල දේහයේ ප්‍රානකරු වන වලතර සොහොයුරා... අපගේ කිරි ඉතිහාසයේ නොමැකෙන සලකුණක් යනුවෙන් හඳුන්වනවාට ඔබ සැමගේ විරුද්ධත්වයක් නැතයි මා සිතනවා.....

    වලතර කියන්නේ කිසි විටකත් කිසිවෙකුට බියක් නොදක්වන අවශ්‍ය ඕනෑම මොහොතකදී තම ඇඳිවත පවා උනා දමමින් ඉදිරියට පැමීනීමට තරම් එඩිතර කමක් තිබුණ ජව සම්පන්න මැදි වියේ තරුණයෙක්....

    එසේම, ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක කිසිම පැකිලීමකින් තොරව මාතෘත්වය ප්‍රමුඛලා ගෟෙරව සුභාෂිංසන පෑමට තරම් නිහතමානී ගුණගරුක පුද්ගලයෙක්...

    මේ නිසල දේහය මෙම ස්ථානයේම පණුවන් ගසා පොළවට පස් වෙනතුරුත් කියා නිම කිරීමට නොහැකි අන්දමේ ගුණ කඳක් මෙතුමා කෙරෙන් දිස් වූවත්...,
    ආදාහනාගාරයෙන් ලබාදී ඇති කාල වේලාව ආසන්නයටම පැමිණ ඇති බැවින් මාගේ ගුණ ප්‍රකාශී වචන ස්වල්පය මෙයින් අවසන් කර සිටිනව....

    ඔබ සැමට ස්තූතියි.......