Kettu velama thava tiken marenna giya kellek

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol:
    ඔය දැන් යසට ඉන්නෙ..
    ආයෙ නම් මලාට කෙට්ටුවෙන්න ට්‍රයි කරන එකක් නෑ..

    එකී මම හිතන්නේ මචන් අටෙන්ෂන් ගන්න ස්පෙෂල් විදිහකට කෙට්ටු වෙන්නයි ඔහොම කරලා ඇත්තේ...එහෙම නැතුව මෙතන උන් කියනවා වගේ කොල්ලොන්ගේ ආකර්ෂණය ගන්න නෙමෙයි...මොකක් හරි අරමුණක් තියෙන්න ඇති උපරිමයට කෙට්ටු වෙලා බලන්න... කෙල්ලෝ කැමති නැහැ ඔහොම කෝටු වගේ කෙට්ටු වෙන්න..උන්ට ඕනේ මහතට ඇහැට කනට පෙන්න ඉන්න...චබි නැතුව...:):)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    siravata.aye lovethnam ova karanne na oki bn :D

    kollonge akarshanaya gannada nadda kiyalanam mn danne na bn,dan mata kiyahanko uba me kiyana special vidiyata kettu vela thiyenne kagen attention gannada kollangen nathuva? naki pappalagenda :P

    eki mechchara kettu vei kiyala hithala na bn.tikak kettu vennai hadala thiyenne,gahapu eka vadiyen prathikkriya karala,ekai lontha habak vela thiyenne :lol:
     
    එහෙමත් එකක් ද? ඉතින් වැරදිලා නේ කෙට්ටු වෙලා තියෙන්නේ?..අනේමන්ද...මම කිව්වේ මට හිතුනු දේ බන්...කතාව දන්නේ නැහැනේ අපි...

    මම කියන්නේ මචන් කොල්ලොන්ගේ අවධානය ගන්න විතරක් බලන් කෙට්ටු වෙලා නෙමෙයි වෙන්න ඇති කියල..බලහන් දැන් ඒකිට ලෝකෙම අවධානය යොමු වෙලානේ...උබල හිතන්නේ කෙල්ලෝ කොල්ලෝ සම්බන්දව විතරයි...එකයි ඔහොම හිතෙන්නේ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙමත් එකක් ද? ඉතින් වැරදිලා නේ කෙට්ටු වෙලා තියෙන්නේ?..අනේමන්ද...මම කිව්වේ මට හිතුනු දේ බන්...කතාව දන්නේ නැහැනේ අපි...

    මම කියන්නේ මචන් කොල්ලොන්ගේ අවධානය ගන්න විතරක් බලන් කෙට්ටු වෙලා නෙමෙයි වෙන්න ඇති කියල..බලහන් දැන් ඒකිට ලෝකෙම අවධානය යොමු වෙලානේ...උබල හිතන්නේ කෙල්ලෝ කොල්ලෝ සම්බන්දව විතරයි...එකයි ඔහොම හිතෙන්නේ..

    hehe.meki scl eke anith ayage avadhanaya ganna hinda mehema kettu karagaththa kiyala thama machoo thibbe
    ow ow ithin api kathava dannenam na bn :D

    kohomada shanudritath unoth putheee :P