අහම්බෙන් දැක්කෙ බංDefault charger eka nathuwa wena ewagen phone charge karanna epa sawuttu wenawa phone
මේව හොද නැද්ද?ඔය හැම යූඑස්බී ගුන්ඩුවක්ම හරියන්නෙ නෑ මටනං චාජින් වලට...
කාර් චාජරයක්වත් සෙට්වුනේ නෑ හරියට ගැලපෙන...

Default charger eka nathuwa wena ewagen phone charge karanna epa sawuttu wenawa phone
මං අනුරාධ කිව්ව විතරයි ඌ සද්දයක් නෑUgreen hodai
හරිනං කවුරු හැදුවත් මෙෂමන්ට් එක දශමෙට නූලට තියෙන්න ඕනෙඕක හොඳයි,බේස් එක කෙවිල්ටන් වෙන්න ඕන.ඔරේන්ජ් බේස් ඒකට කෙවිල්ටන් පොඩි ගැප් එකක් තියෙනවා. හරියටම ශීට් උනේ නැතිනම් පොඩි ස්පාර්ක් එකක් එක්ක රත් වෙනවා.
lankawe ඉලෙක්ට්‍රික් බඩු එහෙම නෑ.හරිනං කවුරු හැදුවත් මෙෂමන්ට් එක දශමෙට නූලට තියෙන්න ඕනෙ
Pvc ත් එහෙම යිහරිනං කවුරු හැදුවත් මෙෂමන්ට් එක දශමෙට නූලට තියෙන්න ඕනෙ
දන්නව...