Kevilton ලගෙ මේ කෑල්ල - ෆෝන් චාජ් කරන්න හොදයිද 🤗

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    ඔය හැම යූඑස්බී ගුන්ඩුවක්ම හරියන්නෙ නෑ මටනං චාජින් වලට...
    කාර් චාජරයක්වත් සෙට්වුනේ නෑ හරියට ගැලපෙන...
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔය හැම යූඑස්බී ගුන්ඩුවක්ම හරියන්නෙ නෑ මටනං චාජින් වලට...
    කාර් චාජරයක්වත් සෙට්වුනේ නෑ හරියට ගැලපෙන...
    මේව හොද නැද්ද?

    Ugreen

    මම අනුරාධ බං :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    Default charger eka nathuwa wena ewagen phone charge karanna epa sawuttu wenawa phone
    :yes: :yes: :yes: :yes:

    මගෙත් ඕකක් තියෙනවා... ෆෝන් චාර්ජ් කරන්න ගන්නේ නෑ...
    ලැප්ටොප් කුලර් පෑඩ් එක, ටේබල් ලෑම්ප් වගේ ඒවාට තම ගන්නේ..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඕක හොඳයි,බේස් එක කෙවිල්ටන් වෙන්න ඕන.ඔරේන්ජ් බේස් ඒකට කෙවිල්ටන් පොඩි ගැප් එකක් තියෙනවා. හරියටම ශීට් උනේ නැතිනම් පොඩි ස්පාර්ක් එකක් එක්ක රත් වෙනවා.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඕක හොඳයි,බේස් එක කෙවිල්ටන් වෙන්න ඕන.ඔරේන්ජ් බේස් ඒකට කෙවිල්ටන් පොඩි ගැප් එකක් තියෙනවා. හරියටම ශීට් උනේ නැතිනම් පොඩි ස්පාර්ක් එකක් එක්ක රත් වෙනවා.
    හරිනං කවුරු හැදුවත් මෙෂමන්ට් එක දශමෙට නූලට තියෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හරිනං කවුරු හැදුවත් මෙෂමන්ට් එක දශමෙට නූලට තියෙන්න ඕනෙ
    lankawe ඉලෙක්ට්‍රික් බඩු එහෙම නෑ.
     
    • Like
    Reactions: Avast0