Keyboard එකෙ තියෙන සුට්ටි සංකේත.....
ඇ :O......
මොනාද යකඩො අපි නොදන්න එව්වා කි බොර්ඩ් එකෙ තියෙනවද
අහ්!
කලබල වෙන්ඩ ඕනෙ නැ
මම කියන්න යන්නෙ අද කි බොර්ඩ් එකෙ තියෙන ඔනෙ තරම් දැකලා ඇති ඒත් එකෙ නම මොකක්ද කියලා දන්නෙ නැති Symbols ගැන
දන්න අයත් ඇති ඕනෙ තරමක්
එ උනාට මට හිතෙන විදියට මේ ගැන අපෙ අය වැඩි දැනුවත් වීමක් නැ
ඒක නිසා මම අද එ key වල නම් ටික කියලා දෙන්නම්
එතකොට කාට හරි email එකක් web ඇඩ්‍රෙස් එකක් කියද්දි ඇබරෙන්න ඔනෙ නැ නෙ
ඔය මම කියන සිම්බල් වල නම් දන්නෙ නැතිව කොහොමද සමහර අය email ඇඩ්‍රෙස් කියන්නෙ
මෙන්න මෙහෙම
:- [email protected] කියන එක කියන්නෙ මෙන්න මෙහෙම
එ බි සි යටින් ඉරක් සිම්පල් එ කරලවලා රවුම ජි මේල් ඩොට් කොම්
එහෙම උනාම කියන කෙනයි අහන කෙනයි දෙන්නම අලි අපහසුතාවකට පත් වෙනවනෙ
ඔන්න ලෝ වැසි සිංහල කියවන්න පුලුවන් සියලු ජනයාගෙ දැනුම පිනිස එ වගෙ සංකේත වල නම් ටික කියන්නම්
Internet එකෙ තියන් බලන්න ඔනෙම නැ එහෙම පහසුකම් නැති අයට මෙන්න PDF එකක්
http://www.mediafire.com/?c112lo8t1o4a2iv
ඔච්චර තමයි ඉතිං තියෙන්නෙ
ඔය ටික පොඩ්ඩක් බලා ගත්ත නම් කිසි අව්ලක් නැතිව ඔනෙතැනක තමන්ගෙ මේල් එක වෙබ් පේජ් එක හො මේවා භාවිතා වන ඔනෙ තැනකදි ඇබරෙන්නෙ නැතුව කතා කරන්න

- ~ Tilde
- ! Exclamation Mark
- @ At
- # Hash
- $ Dollar
- % Percent
- ^ Caret
- & Ampersand
- * Asterisk
- ( Left bracket
- ) Right bracket
- _ Underscore
- - Dash or Hyphen
- = Equals
- + Plus
- { Left parenthesis
- } Right parenthesis
- [ Open or Left Square Bracket
- ] Close or Right Square Bracket
- | Pipe
- \ Backslash
- : Colon
- ; Semi-colon
- " Inverted comma or Quote
- ' Apostrophe or Single Quote
- < Less Than
- > Greater Than
- , Comma
- . Dot, Period or Full Stop
- ? Question mark
- / Solidus or Forward Slash