keyloggers, hacking and ElaKiri

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් අය keyloggers ගැන කථාවෙනවා, සමහරු hack වෙලා තිබුනා keyloggers හෝ වෙනයම් ක්‍රමයකින්.

    මේ ගැන ElaKiri එකේ තියෙන නීති තරමක් පැහැදිලි මදී, බැරි වෙලාවකවත් අපිව hack උනොත් නැවත අපේ account එක ලබාගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ නියමිත ක්‍රමවේදයක් අවශ්‍යයි.

    ඒගැන admin ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනවා.

    තවත් දෙයක් කියන්න ඕනා,
    hack කරනවා කියන එක software එකක් install කිරීම වගේ සරලයි කියලා බොහෝ අය හිතාගෙන ඉන්නවා.
    keglogger හෝ brute force මඟින් hack කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්, එය සාර්ථකව කිරීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි.

    මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යවන්නේ ElaKiri යනු අනාරක්ෂිත site එකක් බවට ප්‍රචාරයක් පැතිරීමට බොහෝ අය hack උනා වගේත් රඟපානවා, (සතියකට පාරක් හැක්වුනා වගේ රඟපාන අයත් ඉන්නවා:oo:)


     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Hack වෙන්න 99% ඉඩකඩ තියෙන්නෙ Download කරන Software වලින්නෙ . මුලිකම වැරැද්ද නොදන්න කෙනා දෙන Software's Download කරන එක අනිත් එක Hacking Software Download කරන එක එක FUD එකක් නෙමෙනම් තමන්වම Hack වෙනවා .. :yes:
    සතියකට පාරක් හැක්වුනා වගේ රඟපාන අයත් ඉන්නවා:oo:
    :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යවන්නේ ElaKiri යනු අනාරක්ෂිත site එකක් බවට ප්‍රචාරයක් පැතිරීමට බොහෝ අය hack උනා වගේත් රඟපානවා, (සතියකට පාරක් හැක්වුනා වගේ රඟපාන අයත් ඉන්නවා:oo:)


    :eek:
     
    Status
    Not open for further replies.