KFC රාජගිරිය කුණුවෙච්ච චිකන් බකට් විකුණලා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,909
    113
    කඳන් පනුවො ගැහුවත් ඕවා විසි කරන්නෑ. කෑලි විදිහට දෙන්න බැරි නම් අඹරල හරි උබලටම කවනව
    සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.

    Ungema thiyanawa shot eats ehemath, malu badala ehema.

    Amu jaraawa
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,909
    113
    Ungema thiyanawa shot eats ehemath, malu badala ehema.

    Amu jaraawa
    ගොඩක් අපි හොදයි කියල නමට යන තැන් වල අමු ජරාව තමයි විකුණන්නෙ බන්. ඕව ගැඹුරු තෙලේ බැදුනම ගානක් නෑ. කන එවුන් රස කර කර කනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
    ඒකනේ උන් දියුණු වෙන්නෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ තියෙන අනිත් franchises එක්ක බලද්දි (Pizza hut,MCD,Burger King වගේ) KFC කෑම ඉස්සර ඉඳන්ම පොඩ්ඩක් කොලිටි අඩුයි නේද බන්. ඒක ලංකාවෙ කරන්න කාගිල්ස් එක නිසා වෙන්න ඕන එහෙම වෙලා තියෙන්නෙ.

    ඒ උනාට KFC චිකන් රහයි බන්🥹
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවෙ තියෙන අනිත් franchises එක්ක බලද්දි (Pizza hut,MCD,Burger King වගේ) KFC කෑම ඉස්සර ඉඳන්ම පොඩ්ඩක් කොලිටි අඩුයි නේද බන්. ඒක ලංකාවෙ කරන්න කාගිල්ස් එක නිසා වෙන්න ඕන එහෙම වෙලා තියෙන්නෙ.

    ඒ උනාට KFC චිකන් රහයි බන්🥹

    කාගිල්ස් උන්ගේ expire වෙන්න ලං උනාම මේකට කරකවල එවනවා ඇති
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113

    රටක පාලනය බල්ලට ගියාම reputed නෙමෙයි මොන මගුල උනත් උන් දන්නවා නීතිය නමලා කැරි වැඩ කරන්න. දහස් ගණන සත්තු මරන උන්ට මිනිහෙක්ට ඕවා කවන එක එක ඇතකට මොකක්ද බං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    රටක පාලනය බල්ලට ගියාම reputed නෙමෙයි මොන මගුල උනත් උන් දන්නවා නීතිය නමලා කැරි වැඩ කරන්න. දහස් ගණන සත්තු මරන උන්ට මිනිහෙක්ට ඕවා කවන එක එක ඇතකට මොකක්ද බං

    බල්ලො එහෙම නිකන් පහත් කරල කතා කරන්න එපා මචන්
    බල්ලට ගරු කරපන්
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
    Samahara ewa smoothie, juice, fruit salad wage hadanna gannawa
     
    • Love
    Reactions: ara88