සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.කඳන් පනුවො ගැහුවත් ඕවා විසි කරන්නෑ. කෑලි විදිහට දෙන්න බැරි නම් අඹරල හරි උබලටම කවනව
සිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
ගොඩක් අපි හොදයි කියල නමට යන තැන් වල අමු ජරාව තමයි විකුණන්නෙ බන්. ඕව ගැඹුරු තෙලේ බැදුනම ගානක් නෑ. කන එවුන් රස කර කර කනවා.Ungema thiyanawa shot eats ehemath, malu badala ehema.
Amu jaraawa
ඒකනේ උන් දියුණු වෙන්නෙසිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
ලංකාවෙ තියෙන අනිත් franchises එක්ක බලද්දි (Pizza hut,MCD,Burger King වගේ) KFC කෑම ඉස්සර ඉඳන්ම පොඩ්ඩක් කොලිටි අඩුයි නේද බන්. ඒක ලංකාවෙ කරන්න කාගිල්ස් එක නිසා වෙන්න ඕන එහෙම වෙලා තියෙන්නෙ.
ඒ උනාට KFC චිකන් රහයි බන්🥹
That's not how franchises work; you need to buy supplies from the mother company.කාගිල්ස් උන්ගේ expire වෙන්න ලං උනාම මේකට කරකවල එවනවා ඇති
රටක පාලනය බල්ලට ගියාම reputed නෙමෙයි මොන මගුල උනත් උන් දන්නවා නීතිය නමලා කැරි වැඩ කරන්න. දහස් ගණන සත්තු මරන උන්ට මිනිහෙක්ට ඕවා කවන එක එක ඇතකට මොකක්ද බං
Samahara ewa smoothie, juice, fruit salad wage hadanna gannawaසිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
බල්ලො එහෙම නිකන් පහත් කරල කතා කරන්න එපා මචන්
බල්ලට ගරු කරපන්