KFC හිගන්නෝ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සයිවර් කඩයකටත් වඩා අන්ත වූ රාජගිරිය KFC කෙරුවාව.

    ඊයේ දින රාත්‍රී 7.30 ට පමන මාත් මිතුරෙක් සහ පවුලේ පිරිසක් සමග KFC එකට ගියේ kentacky මහතාගේ chicken කෑමේ අශාවක් සංසිදුවා ගැනීමේ අදහසිනි.ඇතුලු වන විටම පැමිනි දුර්ගන්ධයක් සමග වට පිට බැලූ විට පෙනී ගියේ පැයකටත් වඩා වැඩි කාලයකින් පිරිසිදු නොකරන ලද ඉතිරි වූ කෑම අවන්හලේ මේස මත විසිරී ඇති අයුරුය.(see the pictures ) මිනිත්තු 20ක් පමන ප්‍රමාදයකින් අපගේ ඇණවුම ලද අතර.එය රැගෙන ඉහල මාලයට ගියද එහි තත්වයද වෙනසක් නොවීය..ඉන් පසු ice cream ඇණවුම ලබා දීමට නැවත පැමිනි අතර ඒ සදහා counter එක අසල මිනිත්තු 20ක් රැදී සිටියද එය ලබා ගැනීමට කිසිවකුත් නොවීය.තව දුරටත් බලා සිටිය නොහැකි බැවින් restaurant Manager ට පැමිනිලි කල විට ඔහු සේවකයකුට order එක බාර ගන්නා ලෙස පැවසුවද ඔහුගේ පිලිතුර වූයේ තමන් orders ගැනීමට නොදන්න බවයි.බල්ලාගෙ වැඩේ බූරුවාට කිව්වා සේ ඔහු තවත් සේවකයකුට පැවසූ විට එම බූරුවාගේ පිලිතුර වූයේ"එයාට ටිකක් ඉන්න කියන්න.අපිට තව වැඩ තියනවා" යනුවෙනි(වි.25 කට වඩා රැදී සිටි මට).

    හොදම හරිය ඉන් පසුවය.Duty Manager පැමින මාගේ order එක ලබගෙන ice cream ලබා දීමට ගියද machine එකේ ice cream ඉවර වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය,ඔහුම ඇතුලට ගොස් පිටි ගෙනවිත් machine එකට දමා එය warm up වන තුරු තවත් විනාඩි 15ක් බලා සිටීමට සිදු විය..

    කියන්නට ඇත්තේ මෙච්චරය,KFC යන නමත් සමග අපි බලාපොරොත්තු වන quality එකක් service එකක් පිරිසිදු බවක් සහ කාර්යක්ෂම බවක් ඇත..අප ඉහල මිලක් ගෙවන්නෙ ඒ සියල්ල වෙනුවෙනි ..එය ලබා දීමට නොහැකි නම් Colonel Sanders (KFC Founder) මහතාට අගෞරවයක් නොකර කරුනාකර මෙය වසා දමන්න.



    32592233_1973733349365149_6097635297141456896_n.jpg


    32503575_1973733392698478_7523441938356240384_n.jpg


    32592828_1973733432698474_2726103695111487488_n.jpg


    32752107_1973733482698469_4144334026901028864_n.jpg


    32649950_1973733532698464_8543352540643721216_n.jpg




    Nishan H Sandakelum​
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    oya rajagiriye KFC eke uda tatuwa nisa pahala ewun udata enne aduwen
    us karanne natte ekai mama hitanne
    habai mita awurddakata witara kalin daily oya KFC ekata giya ohoma situation ekak nam tibnune na
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,114
    16,943
    113
    :lol:සුද්දෙක් අාවනම් වස ලැජ්ජාව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් ඕකට කීප වතාවක් ගිහිල්ල තියනව...හැබැයි දවල්...
    එතකොට නම් ඔහොම අවුලක් නෑ... හැබැයි වීදුරුව ගාව ටේබල් වල ඉන්න බෑ පිච්චෙනව,,,
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Eeya oi ape gedara ballata dunnata uwath kanne ne KFC. Jara magul asse jarawa kanna ringala puka palan avith fb eke heros la wenna dagalanawa boruwata.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාත් ඕකට කීප වතාවක් ගිහිල්ල තියනව...හැබැයි දවල්...
    එතකොට නම් ඔහොම අවුලක් නෑ... හැබැයි වීදුරුව ගාව ටේබල් වල ඉන්න බෑ පිච්චෙනව,,,

    ahh umba giya kiwwanan iwaraine;):P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මහලොකු දෙයක්ද බන්,,,,
    නොර්මල් කඩේක කම එකට වඩා රුපියල් 50ක් විතර වැඩි බුරියානිය...

    ඔව් බන් ඔයිට වැඩිය හොඳ කෑම තියෙන කොච්චර කඩ තියෙනවද කෑමවල කොලිටි එක සේෆ්ටි එක අතින් මාර හොඳ කඩ තියෙද්දි ඕවල ජරාව කන්නෙ මොකටද? දැන් ඇමෙරිකන් කාරයොත් යන්නෙ නෑ ඕවට අපේ එවුන් තමයි බොරුවට ඇමෙරිකන් වෙන්න ඕවට ගිහිල්ල කෑම කන්න දඟලන්නෙ.......:(:yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහලොකු දෙයක්ද බන්,,,,
    නොර්මල් කඩේක කම එකට වඩා රුපියල් 50ක් විතර වැඩි බුරියානිය...

    Eeya ban biriyani kiwwata paata karapu bath tikakne thiyenne melo rasak nathi.