KFC හෙල්ප් .................

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    KFC/Pizza Hut හෙල්ප් .................

    මචන්ලා kfc / Pizza hut එකේ වැඩ කරපු සහ වැඩ කරන කෂ්ටිය ඉන්නවද ?
    .මට දැනගන්න ඕන part time විදියට work කරන්න පුලුවන්ද ?
    .part time work කරන time එක කොහොමද ?
    .මාස 3 වගේ work කරලා අස් වෙන්න පුලුවන්ද?
    .අස් වෙද්දි working letter එකක් එහම දෙනවද ?

    දන්නා අය කියපල්ලා ....
    :yes::yes::yes::yes:
     
    Last edited:

    uditha224

    Well-known member
  • මම ඉස්සර ඉස්කෝලෙන් අස්වෙලා ආතල් එකට ඔකේ මාස 3ක් වැඩ කලා.... මචං පාර්ට් ටයිම් වැඩ කරන්න බෑ, උන් දෙන ටයිම් එක්ක. (පාර්ට් ටයිම් වලට ගන්නේ නෑ මං දන්න විදිහට) ලෙටර් එකක් නම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මම ඉස්සර ඉස්කෝලෙන් අස්වෙලා ආතල් එකට ඔකේ මාස 3ක් වැඩ කලා.... මචං පාර්ට් ටයිම් වැඩ කරන්න බෑ, උන් දෙන ටයිම් එක්ක. (පාර්ට් ටයිම් වලට ගන්නේ නෑ මං දන්න විදිහට) ලෙටර් එකක් නම් ගන්න පුළුවන්.


    Thank you machan